බෙහෙත් වලට බදු

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උඹ හිතන්නේ ආසාවට බෙහෙත් බොනවා කියලද, මම ක්ලිනිකල් ඩිප්‍රෙශන් වලට දැන් අවුරුදු 10 ක ඉඳලා බෙහෙත් බොනවා.උඹ කියපන් මොකක්ද විකල්පය...?:(

    umba beheth monawada ganne SSRIda?
    Fish oil tikak ehema try karala baluwe nadda SSRI ekath ekka??:)
    Fish oil ekata SSRI eke effectiveness eka wadiwenawa:yes::yes:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    umba beheth monawada ganne SSRIda?
    Fish oil tikak ehema try karala baluwe nadda SSRI ekath ekka??:)
    Fish oil ekata SSRI eke effectiveness eka wadiwenawa:yes::yes:

    ow bn mu kiyan widiht krhn.wedim unoth ithin monw wennad:rolleyes:my3nn chande illanna owa adu krnw kiyl ada ada kiwwa mathakai.chandayk enkan hitahn ethakota adukrai ethkn kohomahari salli hoyn beehn:yes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ආන්ඩුවෙ ඉස්පිරිතාල වල බෙහෙත් නෑ ෆාමසියෙන් ගන්න ගිහාම ඒවටත් බදු ගහලා මරු ...
     
    ආන්ඩුවෙ ඉස්පිරිතාල වල බෙහෙත් නෑ ෆාමසියෙන් ගන්න ගිහාම ඒවටත් බදු ගහලා මරු ...

    මරුසිරා;19695449 said:
    හා හා ඔව්ව කියල යහපලුවන්ට රිදෙයි ...

    නළුවෙක් නොව මොලයක්ලු :dull:

    අනේ මන්ද මචන්ලා, කාට කියන්නද ඉතින්....
    ඉස්සර හැම එකටම කෑ ගහපු අර ලප කුමාර එහෙම දැන් සැප නින්දේ නේ....