මම නම් බොන්නේ රට ගැන හිතලා. මම බොන බෝතලෙකින් කොච්චර නම් ටැක්ස් එකක් යනවද ආණ්ඩුවට. ඔව්වයින් තමා නිදහස් අධ්‍යාපනයයි නිදහස් සෞඛ්‍යයි දෙන්නේ. සුරාබදු කියන දේ නැති වුනා නම් ඒ බද්ද අය කරගන්න වෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලින්. එහෙනම් අද පරිප්පු කිලෝ එක 1500ක් වත් වෙනවා.
අනික ඔව්වා හදන ෆැක්ටරි වල වැඩ කරන මිනිස්සුන්ට පඩි ගෙවන්නෙත් අපි ගන්න බෝතල් නිසානේ.