බොන අයට රිදෙන්න කිව්ව කථාවක්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,102
    113
    34
    Kalutara
    මම නම් බොන්නේ රට ගැන හිතලා. මම බොන බෝතලෙකින් කොච්චර නම් ටැක්ස් එකක් යනවද ආණ්ඩුවට. ඔව්වයින් තමා නිදහස් අධ්‍යාපනයයි නිදහස් සෞඛ්‍යයි දෙන්නේ. සුරාබදු කියන දේ නැති වුනා නම් ඒ බද්ද අය කරගන්න වෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ වලින්. එහෙනම් අද පරිප්පු කිලෝ එක 1500ක් වත් වෙනවා.

    අනික ඔව්වා හදන ෆැක්ටරි වල වැඩ කරන මිනිස්සුන්ට පඩි ගෙවන්නෙත් අපි ගන්න බෝතල් නිසානේ. :rolleyes:
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746

    ආර්ථිකේ හවුල්කරුවෝ තමයි ඉතින්...අගයකුත් නෑ අනිත් උන්ට.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    Ane hukannala dodawanawa......prasna nathiwata parasna ..... kanata gahanna ona magadi nawaththala.
     
    • Haha
    Reactions: Asmodeus