අද පැය 2ක් යාළුවෙක් ගෙ දුක අහගෙන ඉන්න උණා ෆෝන් එකෙන්. ඌ හෙණ ස්ටෙබල් පොරක්. හොදට හම්බකරනවා. ලගදී බැන්දෙ.මූ සතියකට සැරයක් වගෙ ගෙදරට ගෙනල්ලා බියර් එකක් එහෙම ගහනවලු. මුලින් වයිෆ් මුකුත් කියලා නැහැ. පස්සෙ පස්සෙ හෙණ වලි ලු.
මූ කා එක්කවත් සෙට් වෙන්නෙත් නැහැ ලු. මාසෙකටම දෙපාරක් විතර බියර් එකක් බොද්දී ගෑනි මූට බනිනවා ලු බේබද් දෙක් ගානට දාලා.
මම මූට කිව්වා බියර් එකට වඩා ගෑණිව වටින නිසා සම්පූර්ණයෙන්ම ඕක නවත්තන්න කියලා.
මූ කෝල් එක කට් කරා. දැන් මම කෝල් කරාට නො ආන්සර්.
මට හෙණ අවුල්. මගේ බොක්කෙම ෆිට් එකක්. මම කෑවෙත් නැහැ හරියට.
මම පොඩ්ඩක් කල්පනා කරලා බැළුවම ඌත් පව්. ගෑනු උනත් තේරුම් ගන්න ඕනි.ඒත් ඕව කල්පනා කරන්න තිබ්බෙ බදින්න කලින්.
අප්සෙට් නිසාම මේක දැම්මෙ. බොන්න තිබ්බා නම් මම අද බොනවා.එච්චරටම අවුල්