බේබද්දෙක් කියන්නෙ කවුද

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අද පැය 2ක් යාළුවෙක් ගෙ දුක අහගෙන ඉන්න උණා ෆෝන් එකෙන්. ඌ හෙණ ස්ටෙබල් පොරක්. හොදට හම්බකරනවා. ලගදී බැන්දෙ.මූ සතියකට සැරයක් වගෙ ගෙදරට ගෙනල්ලා බියර් එකක් එහෙම ගහනවලු. මුලින් වයිෆ් මුකුත් කියලා නැහැ. පස්සෙ පස්සෙ හෙණ වලි ලු.

    මූ කා එක්කවත් සෙට් වෙන්නෙත් නැහැ ලු. මාසෙකටම දෙපාරක් විතර බියර් එකක් බොද්දී ගෑනි මූට බනිනවා ලු බේබද් දෙක්‌ ගානට දාලා.

    මම මූට කිව්වා බියර් එකට වඩා ගෑණිව වටින නිසා සම්පූර්ණයෙන්ම ඕක නවත්තන්න කියලා.

    මූ කෝල් එක කට් කරා. දැන්‌ මම කෝල් කරාට නො ආන්සර්.

    මට හෙණ අවුල්. මගේ බොක්කෙම ෆිට් එකක්. මම කෑවෙත්‌ නැහැ හරියට.

    මම පොඩ්ඩක් කල්පනා කරලා බැළුවම ඌත්‌‌ පව්. ගෑනු උනත්‌ තේරුම් ගන්න ඕනි.ඒත් ඕව කල්පනා කරන්න තිබ්බෙ බදින්න කලින්.

    අප්සෙට් නිසාම මේක දැම්මෙ. බොන්න තිබ්බා නම් මම අද බොනවා.එච්චරටම අවුල්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    zzz.JPG

    Cheers...!!!!!!!!!!​
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අද පැය 2ක් යාළුවෙක් ගෙ දුක අහගෙන ඉන්න උණා ෆෝන් එකෙන්. ඌ හෙණ ස්ටෙබල් පොරක්. හොදට හම්බකරනවා. ලගදී බැන්දෙ.මූ සතියකට සැරයක් වගෙ ගෙදරට ගෙනල්ලා බියර් එකක් එහෙම ගහනවලු. මුලින් වයිෆ් මුකුත් කියලා නැහැ. පස්සෙ පස්සෙ හෙණ වලි ලු.

    මූ කා එක්කවත් සෙට් වෙන්නෙත් නැහැ ලු. මාසෙකටම දෙපාරක් විතර බියර් එකක් බොද්දී ගෑනි මූට බනිනවා ලු බේබද් දෙක්‌ ගානට දාලා.

    මම මූට කිව්වා බියර් එකට වඩා ගෑණිව වටින නිසා සම්පූර්ණයෙන්ම ඕක නවත්තන්න කියලා.

    මූ කෝල් එක කට් කරා. දැන්‌ මම කෝල් කරාට නො ආන්සර්.

    මට හෙණ අවුල්. මගේ බොක්කෙම ෆිට් එකක්. මම කෑවෙත්‌ නැහැ හරියට.

    මම පොඩ්ඩක් කල්පනා කරලා බැළුවම ඌත්‌‌ පව්. ගෑනු උනත්‌ තේරුම් ගන්න ඕනි.ඒත් ඕව කල්පනා කරන්න තිබ්බෙ බදින්න කලින්.

    අප්සෙට් නිසාම මේක දැම්මෙ. බොන්න තිබ්බා නම් මම අද බොනවා.එච්චරටම අවුල්

    ගෙදර යුතුකම් ටික කරල, තැන් තැන් වල චාටර් නොවී ගෙදරට ගෙනල්ල, කාටවත් වදයක් නොවී, බියර් එකක් ගහන්න බැරි නන්
    එහෙම ගෑනු වැඩක් නෑ.

    දෙනියාය අහස යට
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ගෙදර යුතුකම් ටික කරල, තැන් තැන් වල චාටර් නොවී ගෙදරට ගෙනල්ල, කාටවත් වදයක් නොවී, බියර් එකක් ගහන්න බැරි නන්
    එහෙම ගෑනු වැඩක් නෑ.

    ganunta kochchra karath madi ne bn ekane awla
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,853
    8,193
    113
    Kotahena
    ithin uuta hithenna athi ubata kiyana de therenne naa kiyala. uuta beer eka watinawa athi gaanita wada.

    uba mona pamkak da kiwwe? thoo kiyanna thibbe gaaniwa divorce karapang, karala api set wemu kiyalane.