ගෙවල් කිට්ටුව පන්සලක ඉන්න වයසක හාමුදුරුනමක්ගෙන් අහන්න. ඒ හාමුදුරුවරු දන්නවා ඔය වගේ බුලට් ඉන්න තැන්. නැත්තම් හාමුදුරුවො හරි ප්‍රතිකර්මයක් කියල දෙයි.වැඩේ සාර්ථක වෙයිද මචන් ? මිනිහගේ ඇග පුරාම මොලේ පුදුම පණ්ඩිත කමක් තියෙන්නේ කිසිම උපදෙසක් පිළිපදින්නේ නෑ. අනෙක ලොකුම කේස් එක මනුස්සයාගේ ගෙදර ඉදන් මීටර් 30ක් වගේ දුර බාර් එක.
දන්නා වෙදෙක් එහෙම තියෙනවද එහෙම විශ්වාස වන්ත ? මචන්..? ගෙදරඋන් පුදුම ලැජ්ජාවක් පත් වෙලා ඉන්නේ.. උගේ නංගිලා දෙන්නව බන්දලා දෙන්නත් විදිහක් නෑ එන උන් උන්ගේ නම්බුව කිච වෙලා කියලා කැමති වෙන්නෙත් නෑ බලන්න එද්දී![]()
එක කරන්න බැරි දෙයක් න් ඒ...![]()
ඉදිරියේ රාළ;21009067 said:ගෙවල් කිට්ටුව පන්සලක ඉන්න වයසක හාමුදුරුනමක්ගෙන් අහන්න. ඒ හාමුදුරුවරු දන්නවා ඔය වගේ බුලට් ඉන්න තැන්. නැත්තම් හාමුදුරුවො හරි ප්‍රතිකර්මයක් කියල දෙයි.
mokak hari waraddakata allala deela awurudu 2, 3 kata hire dapan.

එහෙම වරදක් නෑ මුගේ කියන්න තරම්. බිල සින්දු කියා කියා නිදි එක ඉතින් හිරේ දාන්න තරම් වරදක් නෙවේ නේ![]()
එසේ මෙසේ කෙනෙක්ට ඕක කරන්න බෑ. හොඳට පරිණත ප්‍රවීණ අත්දැකීම් බහුල ගුරෙක්ට විතරයි පුළුවන්. අද ඊයේ වැඩ පටන් ගත්තු එවුන්ට ඕක කරන්න බෑ. ඔයාගෙ යාළුවාගෙ ඇඟ වරින් වර ප්‍රබල යක්ෂ ආත්මයක් පාලනයට නතු කරගෙන. ඒකාව පන්නන කල් ඔයාගෙ යාළුවා ඔහොම තමා. පුළුවන් නම් නිතර භාවනා කරන හාමුදුරුනමකට කියලා නිතර නිතර පිරිත් නූල් ගැටගස්ස්සවන්න. හරි හාමුදුරුනමකට නම් එක අධිෂ්ඨාන කෙරිල්ලෙන් ඔය යකා පන්නන්න පුළුවන්. ඒක ඉතිං යාළුවාගෙ පිනත් එක්ක තියෙන දෙයක්.මේ ලගදි ඒ ගෙදර අනුරපුර පැත්තෙන් මොකක්ද කරන් ආව බන්. එකත් හරි යන්නේ නෑ වගේ. මු එක එක මස් ජාති එහෙමත් කනවා. ඒවා ගේ බල බිදිලද ද කොහෙද.
ඔව්වා හරියන් නෑ බන්. ඌව හදන්න ඕනෙ නම් කෙල්ලෙක් හොයල දීපන්![]()
ඉදිරියේ රාළ;21009115 said:එසේ මෙසේ කෙනෙක්ට ඕක කරන්න බෑ. හොඳට පරිණත ප්‍රවීණ අත්දැකීම් බහුල ගුරෙක්ට විතරයි පුළුවන්. අද ඊයේ වැඩ පටන් ගත්තු එවුන්ට ඕක කරන්න බෑ. ඔයාගෙ යාළුවාගෙ ඇඟ වරින් වර ප්‍රබල යක්ෂ ආත්මයක් පාලනයට නතු කරගෙන. ඒකාව පන්නන කල් ඔයාගෙ යාළුවා ඔහොම තමා. පුළුවන් නම් නිතර භාවනා කරන හාමුදුරුනමකට කියලා නිතර නිතර පිරිත් නූල් ගැටගස්ස්සවන්න. හරි හාමුදුරුනමකට නම් එක අධිෂ්ඨාන කෙරිල්ලෙන් ඔය යකා පන්නන්න පුළුවන්. ඒක ඉතිං යාළුවාගෙ පිනත් එක්ක තියෙන දෙයක්.

කුඩ්ඩා;21009148 said:මං කුඩු ගහනව ගෙදර මිනිස්සුන්ටමොකො![]()
උබ කුඩු ගහනවා කියලා උබත් එක්ක තියෙන පවුල් සම්බන්දෙ නැති වෙන්නේ නෑ නේ1.hook her up with a girl
2.take him to rumy ruban
3.give him a thorough advice via a respectable man in the village
4.beat him up while drunk threatening not to drink again
අර යකා ඉන්න කල් ඔළුවට මොකුත් දාන්න බෑ.මු හැම වෙලාම බිගෙනම හින්දා කරන්න අමාරුයි ඒවා.. ඔලුවට වැටෙන්නේ නෑ නේ

ඉදිරියේ රාළ;21009478 said:අර යකා ඉන්න කල් ඔළුවට මොකුත් දාන්න බෑ.![]()

වෙන්න ඇති , ඔය වගේ චාන්ස් ලේසියෙන් උන්ට අහු වෙන්නෙ නෑනෙ ලංකාවේ.
බීගෙන ඉද්දි නම් මල පෙරතයෝ ඔක්කොම ඉන්නේව වගේ පෙන්නේ බන්. ඌ දැන් දත් මදින්නෙත් නෑ මම හිතන්නේ. ලගින් නිකම් මඩ පුවක් ගද එන්නේ. අද නම් පාරේම චුත් කරන හිටියේ![]()
. ඉතිං සෙට් එකක්ම උගෙ ඇඟට රිංගලා ඇති. හොඳ අනුහස් තියෙන චෛත්‍යයක් හෝ බෝධියක් ලඟට එක්ක යන්න බලන්න. ඕකා මොන සෙල්ලම දාල හරි ගමන මඟ අරියි. :
තම්බියට මැණිකක් අහු වුණා වගේ තමා යක්කු පෙරේතයො සෙට් එකට උඹේ යාලුවාව 