බේබද්දෝ වරෙව් මෙන්න ගෙනාවා සැරම බ්‍රෑන්ඩ
මේ කියන්න යන්නෙ මත්පැන් ගැන කතාවක්. මේ දේවල් මෙහේ හොයාගන්න නං අමාරු වෙයි. හැබැයි මේ කියන දේවල් උග්‍ර ඇල්කොහොල් ප්‍රතිශතයක් සහිත ලෝකෙ සැරම බීම ජාති ටිකක් කියන එක සිහි තියාගන්න ඕන. ඒ හින්දා ඔය දකින දකින චැලේන්ජ් ඇක්සෙප්ට් කරන්න යන අයියලා අනිවා පිට වරද පටවන්නෙ නැතුව තම තම නැණ පමණින් සහ තම තම හැකි පමණින් හැසිරුනොත් හොඳයි.
1. Everclear
සලකන්නෙ ලෝකෙ සැරම පානය කියලයි. ධාන්‍යවලින් පෙරන ස්ප්‍රීතුවක් වුනාට ඇල්කොහොල් සියයට 95ක් පමණ මේකෙ තියෙනවා. හදන්නෙ ඇමරිකාවෙ Luxco කියන කොම්පැනිය.විශේෂ පාටක්, සුවඳක් හෝ රසක් නෑ කියලයි කියන්නෙ. දිව පුච්චගන්නෙ නැතුව රස බලන්නත් බැරුව ඇතිනෙ කොහොමත්.
2. Devil Springs Vodka
ඇල්කොහොල් සියයට 80කට වඩා වැඩි මේක බොන්න කියන්නෙ කොක්ටේල් එකක් විදියටයි. එහෙම නැතිනම් ජින්ජර් ඒල් හෝ මොකක් හරි පළතුරු ජූස් එකක් සමගයි. මේක කිසිසේත්ම කෙලින්ම උගුරෙන් පහලට දාගන්න එපා කියලා ඇඩ්වටයිස් කරලම කියනවා. ගිනි දදා තියෙන ෆ්ලේමින් කොක්ටේල්ස්වලට මේක කියාපු භාණ්ඩයක්.
3. Absinthe
තුන් වෙනියට සැරම එක. කාලයක් ලෝකෙ සමහර රටවල්වල සැර වැඩි හින්දා තහනම් වෙලත් තිබ්බා. සමහරු හඳුන්වන්නෙ කොළ පැහැ සුරඟන කියලයි. මේක බිවුවම පොඩ්ඩක් හිතින් බය වෙන ගතියකුත් එනවලු. සියයට 45සිට 85 වෙනකං ඇල්කොහොල් ප්‍රතිශතයක් තියෙනවා. ගිනි තියලා ෂැන්ඩි කරලා තමයි බොන්නෝන. රුසියාවෙ ප්‍රසිද්ධයි.
4. Bacardi 151
බකාඩි කියන්නෙ සාමාන්‍යයෙන් බොන බීමක් වුනාට මේ නමේම තියෙන පෲෆ් එක නිසා, ඒ ගාණ දෙකෙන් බෙදුවම මේක අනිවාර්යෙන්ම සියයට හැත්තෑපහකට එහා ඇල්කොහොල් ප්‍රතිශතයක් තියෙන බීමක් විත්තිය කියන්න පුළුවන්. ඉස්සරහ ලේබලේම තියෙනවා ගිනිගන්නවා කියලා වෝනිං එකක්. කොක්ටේල් වලට හරියන රම් එකක්.
5. Balkan 176
ස්කැන්ඩිනේවියන් බීම ජාති කියන්නෙ සැරම බීම ජාති කියලයි කියන්නෙ. මේක තමයි ස්කැන්ඩිනේවියාවෙ සැරම බීම එක. නමේම තියෙනවනෙ පෲෆ් එක. ඒ කියන්නෙ දෙකෙන් බෙදලා ගත්තම බීමෙන් සියේට අසූවකට එහාපැත්තෙ ඇල්කොහොල් වැපිරිලා තියෙනවා. නැගෙනහිර රුසියාවෙ බීමක්. අවර්ණයි. සුවඳක් නෑ. රසත් අර මුලින් කියපු එවර්ක්ලියර් වගේලු.
6. Sunset Rum
වෙස්ට්ඉන්ඩීස්වල කිංස්ටවුන්වලින් එන බීමක්. ශාන්ත වින්සන්ට් ඩිස්ටිලරීස් මුදලාලිලගෙ සුපිරි බඩු. සියේට 84.5ක් ඇල්කොහොල්. කෙලින්ම බොන්න දෙන්නෙ නෑ පිච්චෙයි කියලා.
7. Bruichladdich X4+1 Quadrupled whisky
ලෝකෙ දැනට තියෙන සැර වැඩිම සිංගල් මෝල්ට් විස්කිය. සියේට 92ක ඇල්කොහොල් ප්‍රතිශතයක් තියෙනවා. අයිවා කියන දේසෙ තමයි හදන්නෙ. එහෙ තමයි අති ප්‍රසිද්ධ Laphroaig විස්කිත් හදන්නෙ. හැබැයි ඒවනං මේ තරං සැර නැහැ.
8. Stroh Rum
ඔස්ට්‍රියන් රම් එකක්. ඇල්කොහොල් ප්‍රතිශතේ සියේට අසූවක්. මේක හොඳ පරණ බීමක්. මේකෙ හොඳ සැරක් තියෙනවා වගේම කෙලිම්ම බොන්න එපා කියන බීමක්. හැබැයි නියම ෆ්ලේමින් කොක්ටේල් හදන්න මේක පාවිච්චි කරනවා.
9. Spirytus rektyfikowany
නමේ තේරුම නං නියුට්‍රල් කියන අදහස. හැබැයි මොන නියුට්‍රල්ද? ඇල්කොහොල් සියේට අනූ හයක්ම තියෙනවා. පෝලන්තෙ වොඩ්කා එකක්. මේක අර මුලින් කියපු එවර්ක්ලියර් එකටත් වඩා සැරක් තියෙන බීමක් විදියටයි ප්‍රසිද්ධ.
10. Good ol’ Sailor Vodka
මෙන්න ලස්සන බෝතලයක්. වැඩිය ප්‍රසිද්ධත් නැහැ. නිෂ්පාදනේ කරන්නෙයි පාවිච්චි කරන්නෙයි ස්වීඩනයෙමයි. සියේට අසූපහක්ම තියෙනවා ඇල්කොහොල් ප්‍රතිශතේ. දැන් තේරෙනවනෙ කොහොමද ස්වීඩනේ බුවාලා සීත හිමේ ගින්නක් නැතුව ඉන්නෙ කියලා.
source aniwa.lk