බේබදු රෝගීන්ටත් බද්දක්

dikko

Member
Jan 6, 2011
23
0
0
අරක්කු වලට ගහන බදු 300% කින් වැඩිකරානම් වැඩේ ඉවරයි.
අඩියක් ගහලා ගෙදර ගිහින් නිදාගනි.
බොක්කක හැලෙන්න බොන්න සල්ලි නැහැනේ.
රටේ ආදායමත් වැඩි වෙනවා.
ඔච්චර දගලන්න වෙන්නෙත් නැහැ.
 

dikko

Member
Jan 6, 2011
23
0
0
සිරෝසිස් වගේ ලෙඩ හැදෙන්නේ බිමත් කම හින්දම නෙවේ.
වැඩි පුර පැරසිටමෝල් වර්ග ගත්තමත් හැදෙනවා.වෙන වෙන හේතුත් තියෙනවා.
හදිසියෙවත් පොඩ්ඩ්ක් බොන මිනිහෙකුට වැරදි විදියට බෙහෙත් අරගෙන සිරෝසිස් හැදුනොත් මොකද කරන්නේ. දොස්තරලා කියන්නේ බිලා හැදුනා කියලා.
මිනිහට වහ බිලා මැරෙන්න තමා වෙන්නේ.
ඇමතිතුමාගේ විෂය ගැන නොදන්නා කම තමා