බේබදු_ඩොකි

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
පැපිලියානේ වෛද්‍යවරිය උසාවියට(පින්තුර)

පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාව මෝටර් රථයෙන් හප්පා අනතුරට ලක් කර මරණයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍ය නිලානි කාවිංගා මහත්මිය අද (30) ගංගොඩවිල උසාවියට රැගෙන එනු ලැබීය.

image-b9698aabda.jpg


image-c70e140af3.jpg


image-08ce66a8c9.jpg

ඡායාරූප - ළහිරු හර්ෂණ

ලංකාදීප

Update..

පැපිලියානේ වෛද්‍යවරියට ඇප

පැපිලියාන වික්‍රමරත්න මාවත අසළදී පොලිස් බොක්සිං කණ්ඩායමේ පුහුණුකරු වූ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාව මෝටර් රථයෙන් හප්පා අනතුරට ලක් කර මරණයට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍ය නිලානි කාවිංගා මහත්මියට ඇප ලබාදීමට ගංගොඩවිල මහෙස්ත්‍රාත්වරයා අද (30) නියම කළේය.

ඇයට ලක්ෂ පහක් වටිනා ඇපකරුවන් දෙදෙනකු සහිත ශරීර ඇපයක් මත මුදාහැරිණි.
 
Last edited:

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හම්මට මේ අර ක්ලබ් බැහැල , ජංගි නැතුව කොට ඩ්‍රෙස් දාන් හිටපු බඩ්ඩ නේද ?
    තනි ඇන්ටියෙක් වෙලා නේ බෙල්ල කැඩුනේ කොමද ? කකුල් කැඩුනේ කොමද ?

    මේ ගැනි ගියේ හොන්ඩ වෙසල් එකේ... හෙන බොරුව
    අපරාද සල්ලි රෝද පුටු ඇම්බියුලන්ස් අපේ බදු සල්ලි

    හපෝ ඉපදෙන්න හොද නැ බන්...

    ලංකාවේ බාගෙට බාගයක්ම හොරු කියල කියන එක ඇත්ත.....
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කොහොමද හුත්තිගේ රගපෑම... ???
    රටේ නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නෑ ලොකු මිනිස්සුන්ට..​
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    Lankawen paninna den hari amarui ban. Lokema dannawa lankawe thaththwe. Sinhalunta visa ganna mara gemak denna wenawa issarahata.

    meki rangapanawa kiyala ona ekekta penawa. Minihek happala boruth kara
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය ඇන්ටි පෙනුම හිතලම තමය අරන් තියෙන්නේ , මචුවට් කියල පෙන්නන්න... කන්නාඩි කුට්ටමක් එහෙම දාල

    අනිවා... තරහෙ බෑ බං මේව දකිද්දි...
    ඕකි ඔය නඩුවෙන් නිදහස් උනත් හර්දසාක්ෂියෙන් නිදහස් වෙන්නේ නම් නෑ..​
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මී ළඟ ඔස්කාර් සම්මාන උළෙලට නිර්දේශ:

    චිත්‍රපටය: "නැතිවුනු යටඇඳුම" - සම්මානයට නිර්දේශිතයි

    ප්‍රධාන නිළිය: නිලානි කාවිංගා - සම්මානයට නිර්දේශිතයි
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    හම්මට මේ අර ක්ලබ් බැහැල , ජංගි නැතුව කොට ඩ්‍රෙස් දාන් හිටපු බඩ්ඩ නේද ?
    තනි ඇන්ටියෙක් වෙලා නේ බෙල්ල කැඩුනේ කොමද ? කකුල් කැඩුනේ කොමද ?

    මේ ගැනි ගියේ හොන්ඩ වෙසල් එකේ... හෙන බොරුව
    අපරාද සල්ලි රෝද පුටු ඇම්බියුලන්ස් අපේ බදු සල්ලි

    හපෝ ඉපදෙන්න හොද නැ බන්...

    ලංකාවේ බාගෙට බාගයක්ම හොරු කියල කියන එක ඇත්ත.....

    photo?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,036
    67,341
    113
    Meki lassana una nan banina eka adu wei neda.mekige aunty look eka hinda thamai sinhalu baninne.sadani fernando,chulakshi wage kellek una nan metchara banina ekak ne.
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    Lankawen paninna den hari amarui ban. Lokema dannawa lankawe thaththwe. Sinhalunta visa ganna mara gemak denna wenawa issarahata.

    meki rangapanawa kiyala ona ekekta penawa. Minihek happala boruth kara

    ow ban.. mama hoyala beluwa.. koti 2k penwanna one family ekath ekka yanawa nam.

    :baffled::baffled: ape ekala horata gihilla dan apita sadaranawa yanna be:baffled: