බේබිලා ගෙ යාළුවො ආතල් ගන්නවා නේ

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,900
    3,401
    113
    තෙල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කිව්වා නේද? :unsure:
    e kiwwe apita. nattan kohomada cancer hospital ekakata laksha 12k denna laksha ganan wala thel gahanne :D
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ජනතාව පීස්
    අපේ කට්ටිය ඕන තරම් ගහගෙන කැමති ගමනක් පලයල්ලා මීට් ගෝතා :LOL::LOL::LOL:
     
    • Haha
    Reactions: channaq4

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මෙහෙම නේ බන්. ඕකට විරුද්ද වෙන්න ප්‍රධාන හේතුව ගොඩක් උන් තෙල් නැතුව අවුලෙන් ඉන්න එක. ඉතින් වෙන උන් ටිකක් තෙල් ගහගෙන ටිකක් හොද වාහන වල ආතල් එකේ වගේ යනවා දැක්කාම අරුන්ට මල පනින එක. ඒක එච්චර හොද දෙයක් නෙවෙයි.
    ඔහොම ගිහින් තව ටික කාලෙකින් තමන්ගේ නගරේ ෂෙඩ් එකට තෙල් එනකන් නගරේ හරහා වාහන වලට යන්න බෑ කියලා කියන උන් හැදෙන්න පුලුවන්. අපිට කන්නේ නැතුව තොපි කොහොමද කන්නේ කියලා හිතන උන් හැදෙන්න පුලුවන්.
    උන් පාරේ යන විදිය අවුල්. හැබැයි අපිට තෙල් නැති වෙලේ මුන් කොහොමද මෙහෙම යන්නේ වගේ හිතන එකත් අවුල්. උන්ට වෙනම තෙල් හොර විදියට දුන්න කියලා ඔප්පු උනා නම් වැරදි. නැත්නම් ඔය වගේ හිතන එක කොහෙන් නතර වෙයිද දන්නේ නෑ
    thamange gedara thamnge sindu walin ne natanne eha gedara mala geyak unama mata moko kiyana gobba patiyek detected..
     
    • Like
    Reactions: Die-hard

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,758
    113
    එකමත් එක රටක
    thamange gedara thamnge sindu walin ne natanne eha gedara mala geyak unama mata moko kiyana gobba patiyek detected..
    මේක ශෝක වෙන්න ඕන දෙයක් නෙවෙය් නේ..
    රටේ මිනිස්සුන්ට කෑම නෑ කියල තරු හොටල්වල කෑම නාස්තියට කෑගහනනේ නෑනේ
     
    • Haha
    Reactions: hrm

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔය ඔක්කොටම හේතුව රටේ තියන තත්වෙ. තෙල් ප්‍රශ්න, පෝලිම් නැතුව මිනිස්සුන්ට නෝමල් එකේ, ෆන් එකේ ලයිෆ් එක අරන් යන්න පුලුවන් කමක් තිබ්බ නම් ඔහොම ප්‍රශ්න ඇති වෙන්නෙ නෑ. මිනිස්සුන්ගෙ අතේ සල්ලි නැති වෙනකොට, ප්‍රශ්න වැඩි වෙනකොට ඔය වගේ දේවල් නිකන්ම වෙනව. එකම විසදුම මිනිස්සුන්ගෙ අතට සල්ලි යන විදි හදන එක.
     
    • Like
    Reactions: dilann