බේරේ වැවේ මගී ප්‍රවාහන බෝට්ටු හෙට සිට; පළම&#35

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වැඩි කාලෙකට කලින් දියවනංනාවෙ ඔහොම පොජෙක්ට් එකක් තිබ්බ නාවල ඉදන් කිරුළපනට. දැන් වෙච්ච දෙයක් නැහැ.

    පයිවට් බස් උකන්නො ටික කෙලෙව්වා බං ඒකට...
    වැල්ලවත්තේ ඉදන් හැව්ලොක්, නාරහෙන්පිට,නාවල පැත්තට එකක් පටන් ගන්න ටෙස්ට් ඩ්‍රයිව් පවා ගියා කලක්.. ඒකත් එහෙමම ඉවරයි.. ඕකත් ඊලග ආණ්ඩුව එනකන් ටියෙයි උපරිම...
     

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    පයිවට් බස් උකන්නො ටික කෙලෙව්වා බං ඒකට...
    වැල්ලවත්තේ ඉදන් හැව්ලොක්, නාරහෙන්පිට,නාවල පැත්තට එකක් පටන් ගන්න ටෙස්ට් ඩ්‍රයිව් පවා ගියා කලක්.. ඒකත් එහෙමම ඉවරයි.. ඕකත් ඊලග ආණ්ඩුව එනකන් ටියෙයි උපරිම...

    එහෙමද

    අපරාදේ බං. ඔයා හුකන්නලා තමයි මේ රට කන්නේ. අඩුම ගානේ මිනිස්සුන්ට යන්න හරිහමං බස් එකක් දාන්න උවමනාවක් නෑ. තෙල් රුපියලකින් දෙකකින් වැඩි උන ගමන් ගාස්තුව නම් හය හතකින් වැඩි කරන්න බලාගෙන ඉන්නවා. :angry:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,810
    5,822
    113
    එහෙමද මචං. යන්න කට්ටිය හිටියා ද

    දානවා නම් මචං කොටුවට ම දාන්න ඕන.

    හිටියෙ නැහැ බන් වැඩිය. ඉදලා හිටලා සෙනග.හිටියා. මගදි නැගද දන්නෙ නැහැ. පටන් ගත්තෙ නාවල open එක ලගින්. එතෙන්දි තමා මම දැකලා තියෙන්නේ. ඕක බත්තරමුල්ලටම ගෙනියන්න තමා තිබ්බේ. දියත් ලග පාලම එහෙම ඉස්සුවේ එකට තමා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,920
    113
    එකෙක් කූරියා ගහපු ගමන් හැමෝම නවතියි.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    ලයිෆ් ජැකට් ඕන නෑ බන්. බේරෙ වැවට වැටුනොත් අයෙත් ජීවත් වෙලා වැඩක් නෑ.

    ලොල්
    රාජ අම්ලේටත් වැඩිය දරුණු ලික්විඩ්1ක් තියෙන්නේ ඕකෙ.. වැටුනොත් එවිඩන්ස් නැතුව ඌර්ධවපාතනය වෙන්නේ...



    සිරාවටම බං ...දැන් ආයෙත් ඕක පට්ට ගදයි...ගිය ආණ්ඩුවෙන් සුද්දකරලා ලස්සනට හදපු එක මුන් නැතිකරා...බෝට්ටු වල මිනිස්සු ගෙනියන්න කලින් වැව සුද්ධ කරන්න ඕනේ කියලා මේ හරක්ට තේරෙන්නේ නැති හැටි....චම්පකයට ගියාම තේරෙයි..

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    mata mataka na hariyatama,, oke hansa bottu daala tbba,, ah a bere wawa newi ara mokdda tawa ekk tyenne
    gangaaraame,,

    oke machan wathura kola patay a kiyanne a taran bokay, oke hansa bottuwaka yana gaman couple ekaka kella machan ara gu godata atha daala nikan watura allala udata daanawa ara nikan film wala wage


    oka balan idala ewelet bada dagaluwa matak weddi adatat wamaneta wage hutto :lol:
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    68660091_283109375895394_5257935080143192064_o.jpg



    67927837_283109402562058_5324685395978354688_o.jpg


    67835153_283164952556503_4423157827674046464_o.jpg
     
    Last edited: