වැඩි කාලෙකට කලින් දියවනංනාවෙ ඔහොම පොජෙක්ට් එකක් තිබ්බ නාවල ඉදන් කිරුළපනට. දැන් වෙච්ච දෙයක් නැහැ.
පයිවට් බස් උකන්නො ටික කෙලෙව්වා බං ඒකට...
වැල්ලවත්තේ ඉදන් හැව්ලොක්, නාරහෙන්පිට,නාවල පැත්තට එකක් පටන් ගන්න ටෙස්ට් ඩ්රයිව් පවා ගියා කලක්.. ඒකත් එහෙමම ඉවරයි.. ඕකත් ඊලග ආණ්ඩුව එනකන් ටියෙයි උපරිම...