කොලබ මහරගම නුගේගොඩ අවට බේල් ඇදුම්( පිටරට used කරපුවා) ගන්න කොහෙද තියෙන්නෙ 2012 වගේ නම් කෑල්ලක් 150rs වගෙ තමයි උනේ. දැන් ගනන් කොහොමද? ඩොනේශන් එකකට ගන්න හොයන්නෙ