බේල් ඇදුම් ( For Donation)

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    කොලබ මහරගම නුගේගොඩ අවට බේල් ඇදුම්( පිටරට used කරපුවා) ගන්න කොහෙද තියෙන්නෙ 2012 වගේ නම් කෑල්ලක් 150rs වගෙ තමයි උනේ. දැන් ගනන් කොහොමද? ඩොනේශන් එකකට ගන්න හොයන්නෙ