බේල් රෙදි බිස්නස් එකක් පටන් ගන්න..

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    බේල් ඇදුම් බිස්නස් එකක් පටන් ගන්න..

    මචන් බේල් ඇදුම් බිස්නස් එකක් පටන් ගන්න කියලා පොඩි අදහසක් තියෙනවා.. ඇදුම් තොග මිළට ගන්න පුලුවන් තැනක් දන්නව නම් පොඩ්ඩක් කියනව ද? ලොකු උදව්වක් මචන්ලා.....
     
    Last edited: