බේසමේ අඩිය

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්න එක ගමක හිටියා සිරිපාල කියල හෙන පන්ඩිත මනුස්සයෙක්..:yes:
    මිනිහගෙ වැඩේම කාව හරි බ්යිට් 1ට අල්ලගන්න එකමයි.:shocked:
    ඉතින් දවසක් මිනිහා පහල ඇලේ නනා ඉන්නකොට,:)
    පන්සලේ පොඩි හාමුදුරුවෝ පාලම උඩින් වඩිනවලු.:yes:
    දැන් මිනිහට ඉන්නම බැරිලු හාමුදුරුවන්ට මොනව හරි ජෝක් 1ක්
    දානකම්....:dull:
    එතකොට තමයි සිරිපාල දැක්කෙ හාමුදුරුවන්ගෙ අතේ මොකක් ද පොතක්
    තියනවා.:yes:
    හොදට බැලුවම පොතේ "පරචිත්ත විජාණන ඣාණය" කියල ලියල තියනව දැක්කා.:yes:
    හරි... සරමත් ඇදගෙන ගොඩට ගිහින් දෙන්නම් වැඩක් කියල හිතලා,
    සරම ගන්න බලද්දි සරම නෑලු.:shocked:
    මලා. ඉතින් මොකකද් කරන්නෙ. හාමුදුරුවන්ටත් මොනවම හරි කියන්න ඕනෙමලු.:lol:
    ඉතින් සරම දිය යටවත් තියනවද කියල අත ගාල බලන
    කොට නිකම් බේසමක් වගෙ 1ක් අහු උනාලු.;)
    මිනිහා බේසමත් අරගෙන අහවල් ස්ථානෙත් වහගෙන ගොඩට ඇවිත්
    හාමුදුරුවන්ගෙන් මෙන්න මෙහෙම ඇහුවලු.:)
    "ඇත්තටම හාමුදුරුවනේ ඔය පොතේ තියන විදිහට අනුන්ගෙ හිත් කියවන්න
    පුලුවන් නම්, හා කියමු බලන්න දැන් මගෙ හිතේ මොනවද තියෙන්නෙ කියල....":lol:
    ඉතින් හාමුදුරුවෝ හොද හිනාවක් එහෙම දාල කිව්වලු මෙහෙම:confused:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    " මේ උපාසක මහත්තය දැන් හිතාගෙන, ඉන්නෙ ඔය බේසමට අඩියක් තියනව කියලද ?
    :lol::lol::lol::shocked::shocked::lol::lol::lol:


    මේක Extra ජෝක් එක
    :lol::lol:
    නින්ද නොයාමට ප්‍රතිකාරය

    කලක සිට පවතින නින්ද නොයෑමේ රෝගයෙන් පීඩා විඳි තරුණයා අවසන මේ සඳහා මනෝවෛද්‍ය උපදේශකයෙක් හමුවීමට තීරණය කළේය.:yes:
    ඔහුගේ ගැටළුවට සවන්දුන් උපදේශකයා ඔහුගේ පාදවල ඇඟිලි වලින් පටන් ගෙන ක්‍රමක්‍රමයෙන් සිරුරේ ඉහලට "රිලැක්ස් " කර නිදා ගැනීමට ක්‍රමවේදයක් පුහුණු කළේය.:yes:
    එදින රාත්‍රියේදී ඔහු එය අත්හදා බැලීමට විය.:eek:
    "මගේ කකුලේ ඇඟිලි දැන් නිදාගන්න, දැන් මගේ යටිපතුල නිදා ගන්න, දැන් වළලුකර නිදාගන්න, දැන් මගේ කෙණ්ඩා නිදාගන්න , දැන් මගේ දණහිස නිදාගන්න, දැන් මගේ කලවා නිදාගන්න" ඔහු සාර්ථකව එය කරගෙන යන්නට විය.:lol:
    එවිටම ඔහු දුටුවේ ඔහුගේ බිරිඳ දුහුල් නයිටියක් ඇඳ සරාගී ලෙස කාමරයට ඇතුළු වන අන්දමයි.:shocked:
    එය දුටු ඔහුට වහා කෑගැසිණ:lol:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    :dull:
    "හෝව්! හෝව්! නැගිටපල්ලා, ඔක්කොම නැගිටපල්ලා දැන්ම නිදාගන්න වෙන්නේ නැහැ!"


    හිනා ගියා නම් Comment එකක් දාලා පලයල්ලා
    :)
     

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ්
    10114933-hispanic-patient-in-bed-smiling-at-the-camera.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    elas...........!!!!

    fatta oooooooooooooi

    හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ් හිහ්
    10114933-hispanic-patient-in-bed-smiling-at-the-camera.jpg

    2weni eka Patta joke eka.....

    Onna magen Rep+





    You must spread some rep...
    Thanks machan! patta fun (2nd one is even more)

    :lol:

    awesome !

    2 weni eka maxxa ban
    :D:D

    patta macho.........


    extra eka patta ban uda eka parana scene ekakne. he he
    :lol::lol::lol:

    deweni eka patta

    තෑන්ක්ස් මචංලා...