බොක්කටම වදිනව බන්......
මෙ අම්ම සහ තත්තා පනලුවෙ වඩිහිටි නිවසෙක ඉන්නෙ.අපිට ජීවිතෙ බොහො දෙවල් මග අරෙනව.සමහර දේවල් හිතාමතා මග අරිනවා.ඒත් කවදාවත් තමන්ගෙ දෙමව්පියන් මග අරින්න
එපා.පන්සල්වල නවතිලා පින් කෙරුවත් වෑඩක් තියෙනවද දෙමව්පියන් මග ඈරගෙන..තමන්ගෙ අම්මා දහ දුක් විදිද්ත්දි
අනුන්ගෙ අම්මලට සලකන අය අපි අතරත් ඉන්නවා..මෙ තාත්ත කියනවා දෙන්නම එකටම මෑරෙන්න ඔනෙලු....කොතරම් අදරයක්ද....
උපුටා ගැනිමකි

aththatama hadawathata wadinawa thamai 

.. මේ දෙන්නගේ....මෙයාලගේ හිත් හයියයි.. දෙමාපියන්ට සලකන්නේ නැති එවුන්ගේ ලමයි උන්ටත් ඒවගේ තමා සලකන්නේ...