බොක්කටම වදිනව බන්......

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    බොක්කටම වදිනව බන්......

    578143_204828872993286_1990724247_n.jpg



    මෙ අම්ම සහ තත්තා පනලුවෙ වඩිහිටි නිවසෙක ඉන්නෙ.අපිට ජීවිතෙ බොහො දෙවල් මග අරෙනව.සමහර දේවල් හිතාමතා මග අරිනවා.ඒත් කවදාවත් තමන්ගෙ දෙමව්පියන් මග අරින්න
    එපා.පන්සල්වල නවතිලා පින් කෙරුවත් වෑඩක් තියෙනවද දෙමව්පියන් මග ඈරගෙන..තමන්ගෙ අම්මා දහ දුක් විදිද්ත්දි
    අනුන්ගෙ අම්මලට සලකන අය අපි අතරත් ඉන්නවා..මෙ තාත්ත කියනවා දෙන්නම එකටම මෑරෙන්න ඔනෙලු....කොතරම් අදරයක්ද....

    උපුටා ගැනිමකි
     

    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    පුදුම ආදරයක් තියෙන්නේ :love:.. මේ දෙන්නගේ....මෙයාලගේ හිත් හයියයි.. දෙමාපියන්ට සලකන්නේ නැති එවුන්ගේ ලමයි උන්ටත් ඒවගේ තමා සලකන්නේ...:no::no:

    Good post machang :yes:
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    පුදුම ආදරයක් තියෙන්නේ :love:.. මේ දෙන්නගේ....මෙයාලගේ හිත් හයියයි.. දෙමාපියන්ට සලකන්නේ නැති එවුන්ගේ ලමයි උන්ටත් ඒවගේ තමා සලකන්නේ...:no::no:

    Good post machang :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes: