බොක්කටම වදිනව බන්......

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
This is the real love.

it does not depend on age, it does not depend on appearance

i don't think there are people like this in the present society(but few)
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මගේ පපුව චූස් ගාලා ගියා බං.:baffled::(:(:(:(:(rep+
    good post machan!:yes:;)
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මමනම් ප්‍රර්ථනා කරන්නේ වැඩිහිටි නිවාස ළමා නිවාස දවසින් දවස අඩු වේවා කියල. සංවේදී පින්තුරයක්. වචන එන්නේ නෑ.
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    This is the ugly truth...
    අද කාර්යබහුල ජිවිතේ මෙහෙම දේවල් වෙනවා.. ජිවිතේ හැටි, කි දෙනෙක් ඉන්නවද එළකිරි එකේ වෙන රටවල් වල ඉන්න එයාලගේ අම්මල තතල ලංකාවේ, එයාල ඕනේ තරම් කියයි මන් සල්ලි එවනවා එයාලව බලාගන්න කට්ටිය තියල, කියල, එත් කතන්දරේ මේකමයි වෙනසක් නෑ... තමන්ගේ ළමයි ගැනවත් බලන්න වෙලාවක් නැති අය කි දෙනෙක් අප සමාජයේ ඉන්නවද?
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මං දන්නතැනක අමමාව ගන්නවා කියල දූ ටික දවසකට නිවාසෙට ගෙවලා.. අම්මගෙ නමට තිබ්බ ගේ විකුණලා රට ගියා. අම්මා අදටත් බලං ඉන්නවා දූ ඇවිත් අරන් යනකම්.