This is the ugly truth...
අද කාර්යබහුල ජිවිතේ මෙහෙම දේවල් වෙනවා.. ජිවිතේ හැටි, කි දෙනෙක් ඉන්නවද එළකිරි එකේ වෙන රටවල් වල ඉන්න එයාලගේ අම්මල තතල ලංකාවේ, එයාල ඕනේ තරම් කියයි මන් සල්ලි එවනවා එයාලව බලාගන්න කට්ටිය තියල, කියල, එත් කතන්දරේ මේකමයි වෙනසක් නෑ... තමන්ගේ ළමයි ගැනවත් බලන්න වෙලාවක් නැති අය කි දෙනෙක් අප සමාජයේ ඉන්නවද?