බොක්ක ගැහි ගැහි බස් වල යන්න ආයෙත් ready වෙන්න.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    බෝම්බයක් නම් බස් එකේ සැකිල්ලට හානි වෙන්න ඕනෙ නේද? අනිත් එක බං එකෙක් වත් නොමැරී බේරෙයිද බෝම්බයක් නම්

    bombayak pupurala nam body eka ohoma tiyeyda ban, ane itin ubalatath anduwata kelawenawanam bombayak pupurala hari kamak na, hena kalakanni athal ekak ban oka. koti nagitinawa kiyala dan awurudu 3k tisse kagahanawa, thama nane :3

    මටත් නම් හිතෙන්නේ හමුදාවෙ කවුරුහරි පන්නගෙන ආපු Explosive එකක් පුපුරල වෙච්ච දෙයක් කියල. නිකං ම ගිනිගැනිමක් වෙන්නත් බෑ

    සුමිත් ගෙයි අගමැති ගෙයි ප්‍රකාශ ටික බලන්න. :yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    යුද හා ගුවන් හමුදා නිලධෘරින් 12 දෙනෙකු ඇතුළු 19 දෙනෙකුට තුවාල සිදුකරමින් අද අලුයම් කාලයේ දියතලාවේ බස් රථයක් තුළ ඇතිවූ පිපිරීම හා ගින්න එම බසයේ ගමන් කළ අයෙකුගේ බෑගයක තිබුණ අත්බෝම්බයක් පිපිරීමෙන් සිදුව ඇතැයි මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.දියතලාව - කහගොල්ල ප්රදේශයේදී බස් රථය තුළ ඇතිවූ පිපිරුමෙන් බස් රථයද ගිනිගත් අතර අවට සිටි අයට තුවාල සිදුවිය.
    දියතලාව කඳවුරේ සෙබළෙකු තමන්ගේ පුද්ගලික පරිහරණය පිණිස බෑග් එකක දමාගෙන අත්බෝම්බය ගෙනයන්නට ඇති බවට සැක කෙරෙන අතර වැරදීමකින් පුපුරා යන්නට ඇතැයිද සැක කෙරේ.කෙසේ වෙතත්, එය නිශ්චිතව සනාථ කළ හැක්කේ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලැබීමෙන් පසුවබව පොලිසිය දන්වා සිටී.

    Gossip lanka news
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    කිරිබත් කන්න බලගෙන ඉන්න බයි කබ්බෝන්ට

    --------------
    අත්බෝම්බය සාක්කුවෙන් බෑග් එකට දාද්දී පිපිරුවා බෝම්බය ගෙනා සෙබළාගේ කකුලත් කපලා

    දියතලාව බස් බෝම්බය -Update
    අත්බෝම්බය සාක්කුවෙන් බෑග් එකට දාද්දී පිපිරුවා
    බෝම්බය ගෙනා සෙබළාගේ කකුලත් කපලා

    දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී මගී බස් රථයක් තුළ ඊයේ (21) අලුයම පුපුරා ගියේ හමුදා සෙබළකු විසින් යාපනයේ සිට ගෙන එන ලද අබෝම්බයක් බව මේ වනවිට සිදු කර තිබෙන පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.
    සිය කලිසම් සාක්කුවේ සඟවාගෙන යාපනයේ සිට රැගෙන පැමිණි එම අත් බෝමිබය සාක්කුවෙන් පිටතට ගෙන සිය ගමන් මල්ලට දැමීමට සූදානම් වූ අවස්ථාවේ. සිදු වු අත්වැරදීමකින් බෝම්බය පුපුරා ගොස් ඇති බව අනාවරණය වී ඇත.
    සාක්කුවෙන් බෝම්බය පිටට ගන්නා අවස්ථාවේ “පින්” එක ගැලවී
    එය ඔහු අසුන්ගෙන සිටි ආසනය යටට

    වැටී තිබෙන බවද වාර්තාවේ.
    එම බස් රථයේ ඒ වන විට ගමන් කරමින් සිටි යුද හමුදා පොලිස් නිලධාරියක් සහ සිවිල් කාන්තාවක් සියල්ල දැක ඇති බවත්, ඔවුන් ඒ බැව් පොලිසියට පවසා ඇති බවත් වාර්තාවේ.
    බෝම්බය මේ ආකාරයට මාරු කරන්නට ගිය සෙබළාට මේ නිසා බරපතල හානි සිදුවූ අතර ඔහුගේ පාදයක් කපා ඉවත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
    මෙම බෝම්බය එම සෙබළා යාපනයේ ඔහු සේවය කළ කඳවුරෙන් සොරාගෙන එන්නට ඇතැයි සැක කෙරේ.
    ඒ සම්බන්ධයෙන් සෙබළාගෙන් ප්‍රශ්න කිරීට නියමිත නමුත් අසාධ්‍ය තත්වය නිසා තවම ප්‍රකාශයක් ලබාගෙන නැත.
    වැඩිදුර විමර්ශන සඳහා රස පරීක්‍ෂක කැඳවීමට පොලීසිය පියවර ගෙන තිබේ. බෝම්බය පිපුරුණ අවස්ථාවේ මගීන් 30 දෙනකු බස් රථයේ සිට ඇත.
    ඉන් 19 දෙනකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ අතර යුද හමුදාවේ සෙබළුන් හතර දෙනකු සහ ගුවන් හමුදා සෙබළුන් පස් දෙනකු එහි සිටි බව වාර්තා විය.
    මෙම බස් රථය දෛනිකව බණ්ඩාරවෙල සිට දියතලාව දක්වා ධාවනය කර දියතලාවේ සිට බදුල්ල හරහා මහියංගණය දක්වා ධාවනය කරන්නකි.
    යාපනයේ සිට පැමිණි හමුදා භට පිරිස් ඇතුළු මගීන් පිරීසක් බණ්ඩාරවෙල නගරයේ දී මෙම බස් රථයට නැග ඇති බවත් ඔවුන් දියතලාව දක්වා ගමන් ගෙන ඇති බවත් පොලිසිය කියයි.
    පිපිරීමක් සමග බස් රථය තුළ විශාල ගින්නක් හටගෙන ඇති අතර යුදු හමුදාව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇතත් ඒ වන විට බස් රථයෙන් වැඩි කොටසක් පිලිස්සී තිබිණි.

    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2018/02/diyatalawa-bomb-update.html
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    28276752_1704246426264495_2398004019173434553_n.jpg
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    කිරිබත් කන්න බලගෙන ඉන්න බයි කබ්බෝන්ට

    --------------
    අත්බෝම්බය සාක්කුවෙන් බෑග් එකට දාද්දී පිපිරුවා බෝම්බය ගෙනා සෙබළාගේ කකුලත් කපලා

    දියතලාව බස් බෝම්බය -Update
    අත්බෝම්බය සාක්කුවෙන් බෑග් එකට දාද්දී පිපිරුවා
    බෝම්බය ගෙනා සෙබළාගේ කකුලත් කපලා

    දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී මගී බස් රථයක් තුළ ඊයේ (21) අලුයම පුපුරා ගියේ හමුදා සෙබළකු විසින් යාපනයේ සිට ගෙන එන ලද අබෝම්බයක් බව මේ වනවිට සිදු කර තිබෙන පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.
    සිය කලිසම් සාක්කුවේ සඟවාගෙන යාපනයේ සිට රැගෙන පැමිණි එම අත් බෝමිබය සාක්කුවෙන් පිටතට ගෙන සිය ගමන් මල්ලට දැමීමට සූදානම් වූ අවස්ථාවේ. සිදු වු අත්වැරදීමකින් බෝම්බය පුපුරා ගොස් ඇති බව අනාවරණය වී ඇත.
    සාක්කුවෙන් බෝම්බය පිටට ගන්නා අවස්ථාවේ “පින්” එක ගැලවී
    එය ඔහු අසුන්ගෙන සිටි ආසනය යටට

    වැටී තිබෙන බවද වාර්තාවේ.
    එම බස් රථයේ ඒ වන විට ගමන් කරමින් සිටි යුද හමුදා පොලිස් නිලධාරියක් සහ සිවිල් කාන්තාවක් සියල්ල දැක ඇති බවත්, ඔවුන් ඒ බැව් පොලිසියට පවසා ඇති බවත් වාර්තාවේ.
    බෝම්බය මේ ආකාරයට මාරු කරන්නට ගිය සෙබළාට මේ නිසා බරපතල හානි සිදුවූ අතර ඔහුගේ පාදයක් කපා ඉවත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
    මෙම බෝම්බය එම සෙබළා යාපනයේ ඔහු සේවය කළ කඳවුරෙන් සොරාගෙන එන්නට ඇතැයි සැක කෙරේ.
    ඒ සම්බන්ධයෙන් සෙබළාගෙන් ප්‍රශ්න කිරීට නියමිත නමුත් අසාධ්‍ය තත්වය නිසා තවම ප්‍රකාශයක් ලබාගෙන නැත.
    වැඩිදුර විමර්ශන සඳහා රස පරීක්‍ෂක කැඳවීමට පොලීසිය පියවර ගෙන තිබේ. බෝම්බය පිපුරුණ අවස්ථාවේ මගීන් 30 දෙනකු බස් රථයේ සිට ඇත.
    ඉන් 19 දෙනකු තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ අතර යුද හමුදාවේ සෙබළුන් හතර දෙනකු සහ ගුවන් හමුදා සෙබළුන් පස් දෙනකු එහි සිටි බව වාර්තා විය.
    මෙම බස් රථය දෛනිකව බණ්ඩාරවෙල සිට දියතලාව දක්වා ධාවනය කර දියතලාවේ සිට බදුල්ල හරහා මහියංගණය දක්වා ධාවනය කරන්නකි.
    යාපනයේ සිට පැමිණි හමුදා භට පිරිස් ඇතුළු මගීන් පිරීසක් බණ්ඩාරවෙල නගරයේ දී මෙම බස් රථයට නැග ඇති බවත් ඔවුන් දියතලාව දක්වා ගමන් ගෙන ඇති බවත් පොලිසිය කියයි.
    පිපිරීමක් සමග බස් රථය තුළ විශාල ගින්නක් හටගෙන ඇති අතර යුදු හමුදාව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා ඇතත් ඒ වන විට බස් රථයෙන් වැඩි කොටසක් පිලිස්සී තිබිණි.

    http://www.**Please do not spam****...ot spam**/2018/02/diyatalawa-bomb-update.html

    අවි ගබඩා ඉබේ පිපිරෙනවා, ආමි එකේ කොල්ලෝ camp වල තියෙන බෝම්බ බෑග් වල දාන් එනවා, හැට්ට කටු ගැලවෙනවා වගේ 2wr පින් grenade වල පින් ගැලවෙනවා. ඒ අස්සේ උබලගේ බප්පොච්ච තුවාල වෙච්ච මිනිස්සු මර මර යනවා.

    6f02kn.jpg