බොක්ස් කේස් එකක්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් ෂරියා මෂ්ෂීනා.........:dull:
    ඕනෙම දේක සීමාවක් තියනවා.........
    අන්න ඒක පනින්න එපා...........

    ow bn mama baya wela inne uba mara porak :dull:

    Capture062599.jpg
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ow bn mama baya wela inne uba mara porak :dull:
    මම මාර පොරක් නෙවෙයි. නිකංවත පොරකුත් නෙවෙයි. කොටින් ම මම පොරක් නෙවෙයි. මේකෙ සාමාන්‍ය සාමාජිකයෙක්. මට විශේෂ සැළකීම් මේකෙ නෑ. මමත් උඹ වගේම ගොංපාට් මේකෙ දැම්මොත් මට ඔහොම වෝනින්ග් එන්නෙ නැතුව ම බෑන් වෙනවා.
    තේරුම් ගනින් මං කළින් කිව්ව දේ. ඕනැම දේක සීමා තියනවා. ඒව පනින්න එපා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම මාර පොරක් නෙවෙයි. නිකංවත පොරකුත් නෙවෙයි. කොටින් ම මම පොරක් නෙවෙයි. මේකෙ සාමාන්‍ය සාමාජිකයෙක්. මට විශේෂ සැළකීම් මේකෙ නෑ. මමත් උඹ වගේම ගොංපාට් මේකෙ දැම්මොත් මට ඔහොම වෝනින්ග් එන්නෙ නැතුව ම බෑන් වෙනවා.
    තේරුම් ගනින් මං කළින් කිව්ව දේ. ඕනැම දේක සීමා තියනවා. ඒව පනින්න එපා.
    නෑ නෑ උයා තමයි මේකෙ පොර...... :P:P
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මූට තියෙන්නේ මානසික රෝගයක් බං.....අර ඔරිය වගේම මූට මුගේ හොරණෑව ගසා ගන්නයි වුවමනාව. මු තමා කිරියෙ බඩු ඔස්තාර් කියල.....මූ අහුවෙන හැම බඩුවම අදිනවා, ඇදල *ක දන්න අරගෙන මේකෙ ත්‍රෙඩ් දානවා. හැබැයි වෙන එකෙක් වෙන ගෑණියෙක් ව ඇද්දොත්, අර කුරුණෑගල ප්‍රින්සිපල් වගේ, මූ පුප්පගෙන කෑගහනවා....සංස්කෘතිය, සදාචාරෙ දෙපරැන්දෙං උතුරනවා.
    මූට තියෙන්නෙ මානසික රෝගයක්. ඒකයි මේ මෝල් ත්‍රෙඩ් ම දාන්නේ..........
    මුං වගේ අවජාතකයො තමා බං මේ ෆෝරම් එක කන්නේ...........

    :yes::yes::yes::yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බොක්ස් යන්න එපා.අහිංසක විදියට ගැලරියට ගිහින් උද බලන් ඉදපන් දෙන්නම :P :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    බොක්ස් කේස් එකක් 03-06-2014 07:56 PM ane huththige puthe tho hithan inne me elakiriye uba hena lokkek kiyalada ? apita nam ubawa ballek tharam wath watenne naha pako . anika uba ponnayek bawa ube commenting style ekn ma therenawa ban
    ලොල්............:rofl::rofl::rofl::rofl::baffled::lol:
    කවුද එකෙක්ට රිදිලා සෑහෙන්නම..........
    අයියෝ සල්ලි.............:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: asiri_sl

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම සෙනසුරාදට බොක්ස් එකකට යන්න ඉන්නේ (ෆිල්ම් හෝල් එකක) එත් අවුල කියන්නේ එකේ පෙන්වන්නේ සිරිදලදාගමනය 'ඉතින් ඒ වගේ එකක් පෙන්වන කොට එහෙම කලොත් මට පව්සිද්ධ වෙයිද?

    මම සෙනසුරාදට බොක්ස් එකකට යන්න ඉන්නේ (ෆිල්ම් හෝල් එකක) එත් අවුල කියන්නේ එකේ පෙන්වන්නේ වැලක්. 'ඉතින් ඒ වගේ එකක් පෙන්වන කොට මං භාවනා කලොත් මට පව්සිද්ධ වෙයිද? :confused:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම සෙනසුරාදට බොක්ස් එකකට යන්න ඉන්නේ (ෆිල්ම් හෝල් එකක) එත් අවුල කියන්නේ එකේ පෙන්වන්නේ වැලක්. 'ඉතින් ඒ වගේ එකක් පෙන්වන කොට මං භාවනා කලොත් මට පව්සිද්ධ වෙයිද? :confused:

    :lol::lol::lol::lol: කමෝන් මචන්.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම මාර පොරක් නෙවෙයි. නිකංවත පොරකුත් නෙවෙයි. කොටින් ම මම පොරක් නෙවෙයි. මේකෙ සාමාන්‍ය සාමාජිකයෙක්. මට විශේෂ සැළකීම් මේකෙ නෑ. මමත් උඹ වගේම ගොංපාට් මේකෙ දැම්මොත් මට ඔහොම වෝනින්ග් එන්නෙ නැතුව ම බෑන් වෙනවා.
    තේරුම් ගනින් මං කළින් කිව්ව දේ. ඕනැම දේක සීමා තියනවා. ඒව පනින්න එපා.

    අනේ පලයන් බන් මෙච්චර දවසක් මොකුත් නෑ .බලපන් උබ මගේ පස්සේ ඇවිල්ලා චාටර් වෙනවා දැකලා ඌගේ පවර්ස් පෙන්නන්න පි එම් එවනවා :lol:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චේතනාව තමයි කර්මයට මුල...උබ ෆිල්ම් එක බලන්න නෙමේනේ යන්නේ ...එතකොට එක ඇදල වෙන්නේ නැහැ....කනේ ඇබ දෙකක් ගහගෙන වැඩේ කර ගනින්
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔව් බන් මට මානසික රොගයක් තියෙනවා උබට අවුල්ද?:rofl: මෙතන පොර ටොක් දීලා හොරණෑ ගහන්නේ කවුද කියලා ඔනේ එකෙක් දන්නවා ..:lol:උබට වගේ මට පොර මේනියාවක් නෑ බන් :P.උබ මෙතන පොරටොක් දෙන්නේ ඇඩ්මින් ,මොඩ් වගේ නේ බන් :rolleyes::rolleyes:උබට මම දාන පොස්ට් අවුලක් නම් Ignore ලිස්ට් එකට දාපන්

    උබට මොකද්ද දන්නවද තියෙන ලෙඩෙ? හීනමානය කියල තමයි ඒකට කියන්නෙ තමන් ඇත්ත ජීවිතෙදි කරන්න බැරි උන දෙයක් කල්පනා ලෝකෙදි කරනවා ඒකෙ ප්‍රතිපලේ තමයි ඔන්ලයින් ලෝකෙදි උබ වචන වලට හරවල එලියට දාන්නෙ. මොකද ඇත්තට ඔහොම කරන කෙනා කවදාවත් ත්‍රෙඩ්ස් දදා ඔව්ව අහන්නෙ නෑ හේතුව තමයි එහෙම කරන එකා ඔව්ව හැමදෙයක් ගැනම දැනගෙන තමයි කරන්නෙ ඇත්තට කරන මනුස්සයයි හීනමානෙන් ඉන්න මනුස්සයයි අඳුරගන්නෙ එහෙමයි.

    සමහර මිනිස්සු අභිමානය වෙනුවට හීනමානයෙන් පෙළෙති. ඔවුන් ඇතුළතින් හිස් ය. තමන්ගේ කියා දස්කමක් ලෝකයට පෙන්වීමට ඔවුන්ට නැති ය.
    ඇත්තටම ඔවුන් තමන් ඉන්නා ස්ථාන ලබා ගෙන ඇත්තේ සුදුස්සන් කපා ගෙන ය. පන්දම් පෙළපාලියේ ගිහින් ය. ඒ හේතුවෙන් තමන්ගේ තනතුරු කිසිවෙකු විසින් ඩැහැ ගනිතැයි නිරන්තර බියකින් හා සැකයකින් පසු වෙති. ඒ නිසා ඇතුළත නැති යමක් ඔවුන් ලෝකයට පෙන්විය යුතු ය. ඒ නිසාම ඔවුහු අධිමානයක් ලොවට පෙන්වති. සිංහලෙන් කියන්නේ නම් පුස්පාට් දමති. රැස්පොට් පෙන්වති.
    බලෙන් ගත්තොත් මිසක ලගා වෙන පිළිගැනීමක් නැති නිසා ය.
    ඒ නිසා ඇතුළතින් හීන මානයෙන් පෙළෙන අය අධිමානයත්, ඇතුළත අධිමානයෙන් පෙළෙන අය නිහතමානයත් පෙන්වනු මිනිසුන් පිරික්සන විට අපට දැකිය හැකි ය.