බොකුටු කෙහෙරැල්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නියමයි සහෝ...
නික්ම යෑමක අහිමි වීමක බැඳුනු පද පෙළක් වගේ........

තව ලියමු ඉදිරියට... :) :)


You must spread some Reputation around before giving it to maxboysl again. :(
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
දැක්කේ නෑ බං ත්‍රෙඩ් එක පුක් ත්‍රෙඩ් සහ දිල්වාලෙගේ මගුල් නිසා යට යනවා මේවා. පට්ට නියමයි බං.
"මිරිකෙමින් මෙඝයක
පස්වසක් ගිය තැන
හිත යොමමි කාලයට
කෙසේ ගලවම්ද ලයෙහි බැදි යදම්
ඇටමිදුලු විදගත් සිතට ඉගිලුන නුඹ"

පට්ට. තව ලියපන්.
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මිරිකෙමින් මෙඝයක
පස්වසක් ගිය තැන.....:dull::dull:

කුමක් කියම්දෝ.....:dull:.රෙප්++ හිතට දැනුන නිර්මාණයක්