..අපේ හිටියා එකෙක් , ඌ චූ බවුසරයක්.කොයි වෙලාවෙත් චු බරෙන්...අපි ඌ ට නම දම්මා "හුජ්ජා" කියලා..අදටත් මගදී දැක්කොත් හුජ්ජා කියලා කතා කරන්නේ..නෑ නෑ මචෝ....! කීයටවත් මම මූව එක්ස්පෝස් කරන්නේ නම් නෑ.......!!!!!!
මූ හිත හොඳ කොල්ලා!!!
මම මේ දැන් උගෙ ඉස්සරහට ඇවිත් හීටගත්තත් මූට මාව අඳුරගන්න බෑ!!!
"සුලඟේ ලෙලෙනා - මල් සේ දඟපා
පෙට්ටියෙ බොක දැමු කාලයේ.....
පෙට්ටි බොකා නැත - ටීචෙක් එහි ඇත
කාලය මැවු වෙනස්ක අරුමේ..........."



patta ban rep +++
welcome to EK bokaa![]()
ado bokaaaaaaaaaaaaa
![]()
elakiri Bokaaaaaa..welcome to the Home......![]()
මචන් සමන්,
බොලාගේ ඉස්කෝලෙට පිටසක්වල ජීවියෝ ආපු සීන් එක නිසා උඹ එලියට බහින්න බයේ නේද හිටියේ??
මොනා වුණත් අවුලක් නෑ! කොහොම හරි අන්තිමට උඹ ඒ ඉස්කෝලෙම ගුරු මණ්ඩලේට බැඳුණා නෙවැ....!!
ලේසි නැහැනේ අප්පා පීටී මාස්ටර් කිව්වහම...?
ඒක නෙමෙයි, ඒක නෙමෙයි ඉස්කෝලේ ළමයි උඹ නැති තැන මේ නම යූස් කරනවා කියන්නේ ඇත්ත ද???
ප:ලි:- හඳුනා ගත්තොත් ඔබ මා............!![]()
Huta! Uba kiyanne Man hithana eka gananam Okata Boka Seen Eka weddi Mama tamai Uge Yaluwa!!
සුලඟේ ලෙලෙනා - මල් සේ දඟපා
පෙට්ටියෙ බොක දැමු කාලයේ.....
පෙට්ටි බොකා නැත - PT ටීචෙක් එහි ඇත
කාලය මැවු වෙනස්ක අරුමේ...........


ඔයිට සමාන කතාවක් මාත් අහලා තියෙනවා. සිද්දිය උනේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ලග තියෙන තවත් එකක නං මම කියන්නේ ඒක ගැන.

ADOOOO OW OW MAT KIYANNE EKA GANA. OYA ESCOLE ESSARAHA LOKU ABA GAHAK EHEMA TIYELU..![]()
ඒ සීන් එක ගැන නං එච්චරම දන්නේ නෑ. ඒත් ඔය ඉස්කෝලේ දෙකේම කට්ටිය නුගේගොඩ ක්ලාස් ආව. එතකොට තමයි ඔය කතා කියන්නේ. මම හිතුවේ බොරුවට හදපු එකක් කියලා. මේක දැක්කම මීටර් උනේ.

Cthala Palathaka Scl ekak ganada uba kiyanne? Ehenam Uba Hithapu kena hari.