බොක-පෙට්ටි

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හාස්‍ය මතු වෙන්න නියමෙට ගලපලා ලියලා තියෙනවා...:yes:..අපේ හිටියා එකෙක් , ඌ චූ බවුසරයක්.කොයි වෙලාවෙත් චු බරෙන්...අපි ඌ ට නම දම්ම‍ා "හුජ්ජා" කියලා..අදටත් මගදී දැක්කොත් හුජ්ජා කියලා කතා කරන්නේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මේකාට එළකිරි එපා වෙලාද කොහෙද..? නැත්තං වෙන එකවුන්ට් එකක් හදන් එන්න ඇති.. මේකෙන් ආවොත් විලි ලැජ්ජ නිසා..
     

    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    නෑ නෑ මචෝ....! කීයටවත් මම මූව එක්ස්පෝස් කරන්නේ නම් නෑ.......!!!!!!:D

    මූ හිත හොඳ කොල්ලා!!!:yes:

    මම මේ දැන් උගෙ ඉස්සරහට ඇවිත් හීටගත්තත් මූට මාව අඳුරගන්න බෑ!!!:cool:

    "සුලඟේ ලෙලෙනා - මල් සේ දඟපා
    පෙට්ටියෙ බොක දැමු කාලයේ.....
    පෙට්ටි බොකා නැත - ටීචෙක් එහි ඇත
    කාලය මැවු වෙනස්ක අරුමේ...........":P

    Huta! Uba kiyanne Man hithana eka gananam Okata Boka Seen Eka weddi Mama tamai Uge Yaluwa!!

    :yes::yes::yes:

    සුලඟේ ලෙලෙනා - මල් සේ දඟපා
    පෙට්ටියෙ බොක දැමු කාලයේ.....
    පෙට්ටි බොකා නැත - PT ටීචෙක් එහි ඇත
    කාලය මැවු වෙනස්ක අරුමේ...........
     

    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    patta ban rep +++ :)
    welcome to EK bokaa :P

    ado bokaaaaaaaaaaaaa
    :D:D:D:D:rofl::rofl::rofl:

    elakiri Bokaaaaaa..welcome to the Home......:yes::yes::D

    මචන් සමන්,

    බොලාගේ ඉස්කෝලෙට පිටසක්වල ජීවියෝ ආපු සීන් එක නිසා උඹ එලියට බහින්න බයේ නේද හිටියේ??:yes:

    මොනා වුණත් අවුලක් නෑ! කොහොම හරි අන්තිමට උඹ ඒ ඉස්කෝලෙම ගුරු මණ්ඩලේට බැඳුණා නෙවැ....!!:D:D:D

    ලේසි නැහැනේ අප්පා පීටී මාස්ටර් කිව්වහම...?:rofl::rofl::rofl:

    ඒක නෙමෙයි, ඒක නෙමෙයි ඉස්කෝලේ ළමයි උඹ නැති තැන මේ නම යූස් කරනවා කියන්නේ ඇත්ත ද???:yes::yes:

    ප:ලි:- හඳුනා ගත්තොත් ඔබ මා............! :P:P

    Huta! Uba kiyanne Man hithana eka gananam Okata Boka Seen Eka weddi Mama tamai Uge Yaluwa!!

    :yes::yes::yes:

    සුලඟේ ලෙලෙනා - මල් සේ දඟපා
    පෙට්ටියෙ බොක දැමු කාලයේ.....
    පෙට්ටි බොකා නැත - PT ටීචෙක් එහි ඇත
    කාලය මැවු වෙනස්ක අරුමේ...........

    ME BOKAA E BOKAAADA??:rofl::rofl:
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ඔයිට සමාන කතාවක් මාත් අහලා තියෙනවා. සිද්දිය උනේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ලග තියෙන තවත් එකක නං මම කියන්නේ ඒක ගැන.
     

    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    ඔයිට සමාන කතාවක් මාත් අහලා තියෙනවා. සිද්දිය උනේ රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ලග තියෙන තවත් එකක නං මම කියන්නේ ඒක ගැන.

    ADOOOO OW OW MAT KIYANNE EKA GANA. OYA ESCOLE ESSARAHA LOKU ABA GAHAK EHEMA TIYELU.. :P
     
    Last edited:

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ADOOOO OW OW MAT KIYANNE EKA GANA. OYA ESCOLE ESSARAHA LOKU ABA GAHAK EHEMA TIYELU.. :P

    ඒ සීන් එක ගැන නං එච්චරම දන්නේ නෑ. ඒත් ඔය ඉස්කෝලේ දෙකේම කට්ටිය නුගේගොඩ ක්ලාස් ආව. එතකොට තමයි ඔය කතා කියන්නේ. මම හිතුවේ බොරුවට හදපු එකක් කියලා. මේක දැක්කම මීටර් උනේ.
     

    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    ඒ සීන් එක ගැන නං එච්චරම දන්නේ නෑ. ඒත් ඔය ඉස්කෝලේ දෙකේම කට්ටිය නුගේගොඩ ක්ලාස් ආව. එතකොට තමයි ඔය කතා කියන්නේ. මම හිතුවේ බොරුවට හදපු එකක් කියලා. මේක දැක්කම මීටර් උනේ.
    :rofl::rofl: Cthala Palathaka Scl ekak ganada uba kiyanne? Ehenam Uba Hithapu kena hari.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය දුක මං අදුරනව ඔයී, තුන් පාරක් ඔය වගේ සිද්ධි වලට මූණ දීල තියෙනව , කොහොමද කියල අහල අමිහිරි මතකයන් අවුස්සන්න එපා දුක හිතෙනව :dull: