සිගරට් එකයි බොකයි අතරේ තියෙන සම්බන්ඩ්ගේ විවිද්‍යාත්මකව පැහැදිලිකරල දෙන්න පුලුවන්ද...මල වදේ ආසවට ඉන්දල ඉන්දල සිගරට් පැකට් එකක් ගන්නේ...දවසට දෙකක්වගේ ඒත් පෙවෙන්නේ ඒ බීපූ ගමන් කොහේ තියන බෙට්ටක්ද මන්ද පහත් වෙනවා...තැනක් නොතැනක් නෑ...අඩේ ඊයෙත් 99 බේරුනේ බොක යනව තව ඩිංගෙන් කලිසමේ...(ගෙදර ගේ අවට බොන්නේ නෑ...එලියට ඇවිත් බොන්නේ ගෙදර උන් දන්නේ නෑ...
)




