බොක සහ සිගරට්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    සිගරට් එකයි බොකයි අතරේ තියෙන සම්බන්ඩ්ගේ විවිද්‍යාත්මකව පැහැදිලිකරල දෙන්න පුලුවන්ද...මල වදේ ආසවට ඉන්දල ඉන්දල සිගරට් පැකට් එකක් ගන්නේ...දවසට දෙකක්වගේ ඒත් පෙවෙන්නේ ඒ බීපූ ගමන් කොහේ තියන බෙට්ටක්ද මන්ද පහත් වෙනවා...තැනක් නොතැනක් නෑ...අඩේ ඊයෙත් 99 බේරුනේ බොක යනව තව ඩිංගෙන් කලිසමේ...(ගෙදර ගේ අවට බොන්නේ නෑ...එලියට ඇවිත් බොන්නේ ගෙදර උන් දන්නේ නෑ...🤣)
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    නිකොටීන් වලින් ඇඟේ මස්ල්ස් වල ක්‍රියාකාරීත්වය මෙව්වා වෙනවා. එතකොට බෙට්ට හිර කරල තියාගන්න පුක ආශ්‍රිත මස්ල්ස් වල ක්‍රියාකාරීත්වය මෙව්ව වෙන නිසයි ඕක වෙන්නේ.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    නිකොටීන් වලින් ඇඟේ මස්ල්ස් වල ක්‍රියාකාරීත්වය මෙව්වා වෙනවා. එතකොට බෙට්ට හිර කරල තියාගන්න පුක ආශ්‍රිත මස්ල්ස් වල ක්‍රියාකාරීත්වය මෙව්ව වෙන නිසයි ඕක වෙන්නේ.
    බඩ වැලට ඔහොම වෙනව නම්..අනික් ඒවා කොහොම වෙනව ඇත්ද?
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ubata cigeret ekak biwwama witharada bokak set wenne? naththan unuwen monawa hari biwwamath set wenawada? mata a scn eka thiyenne. udeta unuwen thekak hari cigeret ekak hari gahuwoth aniwa kohe hitiyath boka set wenawa. habai udeta witharai. dawalta bokak barak lawata hari thibboth ehemath wenawa. man hithanne oka cigeret eke effect ekek nemei.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ආතල් එකට මචං :yes:
    ගියෙ නැති වුණාට කමක් නෑ. ගිහින් හෝද ගනින් :lol:

    බඩ වැලට ඔහොම වෙනව නම්..අනික් ඒවා කොහොම වෙනව ඇත්ද?
    බඩ‌වැලට මොකක්වත් වෙන්නෑ බං
    මානසිකව වෙන්නෙ සිදුවීම
    රිටලින් බොන කොටත් එහෙම වෙනව
    ------ Post added on May 30, 2022 at 2:06 PM
     
    • Like
    Reactions: Silape

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ubata cigeret ekak biwwama witharada bokak set wenne? naththan unuwen monawa hari biwwamath set wenawada? mata a scn eka thiyenne. udeta unuwen thekak hari cigeret ekak hari gahuwoth aniwa kohe hitiyath boka set wenawa. habai udeta witharai. dawalta bokak barak lawata hari thibboth ehemath wenawa. man hithanne oka cigeret eke effect ekek nemei.
    cigarat nathiwa kiri ekak witharak biwath oka wenwa udeta
     
    • Like
    Reactions: windows_ubuntu

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ......... දෙකක්වගේ ඒත් පෙවෙන්නේ ඒ .........

    yako auto wenawada :D
    වෙලාවක් තිබුනොත් හිතුනොත් එහෙම...නැත්තම් පැක්ට් එක හන්ගන තැන මට මතකත් නෑ...එහෙම කරන්නේ බන් ඉන්දල හිටල බිව්වම තමෛ කික් එක නැත්නම් ඒකේ කිසි කික් එකක් මට නැහැ.
     
    • Like
    Reactions: Cenon

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ubata cigeret ekak biwwama witharada bokak set wenne? naththan unuwen monawa hari biwwamath set wenawada? mata a scn eka thiyenne. udeta unuwen thekak hari cigeret ekak hari gahuwoth aniwa kohe hitiyath boka set wenawa. habai udeta witharai. dawalta bokak barak lawata hari thibboth ehemath wenawa. man hithanne oka cigeret eke effect ekek nemei.
    මට බොක යන්නෙම නෑ දවස් 3කට සැරයක් වගේ යන්නේ...ඕකට විට්ගරයි කොහේ තියන ඒවද මන්දා එකපාර පාත් වෙන්නේ 🤣
     
    • Wow
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මට බොක යන්නෙම නෑ දවස් 3කට සැරයක් වගේ යන්නේ...ඕකට විට්ගරයි කොහේ තියන ඒවද මන්දා එකපාර පාත් වෙන්නේ 🤣
    :shocked:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    මට බොක යන්නෙම නෑ දවස් 3කට සැරයක් වගේ යන්නේ...ඕකට විට්ගරයි කොහේ තියන ඒවද මන්දා එකපාර පාත් වෙන්නේ 🤣
    @pitiye.appu මෙන්න මේ ළමයට උපදෙසක් දීපන්