බොක ෆිට් වෙනවට බෙහෙතක්...?

Kallamare

Member
Oct 31, 2014
4
0
0
බොක ෆිට් වෙනවට බෙහෙතක්...?

මේ මචන්ලා හදිස්සියකදී ගමනක් යද්දී? ඉන්ටර්විව් එකකදී? එහෙම නැත්නං ටොයිලට් එකක් හොයාගන්න බැරි වේලාවකදී ක්ෂණික බොකක් සෙට් උනොත් එක තාවකාලිකව යටපත් කරගන්න මොකක්හරි ටැබක් එහෙම දන්නවද උඹලා? මට පාන්දර ගමන් වලදී බොක ෆිට් වෙන සින් වෙනවා නිතර..???:angry::angry::angry:
 

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    Ooka purudu wunoth thamayi bn awla . Ube rena cycle eka reset karaganin. sathiyak niwadu daapan. ude paandara reepan aayeth tika welawakin renna set wunoth cokacola ekakata sigarat alu daala beepan. renna oona welawata kalin bandakka gaslabu kehel gilapan.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මේ මචන්ලා හදිස්සියකදී ගමනක් යද්දී? ඉන්ටර්විව් එකකදී? එහෙම නැත්නං ටොයිලට් එකක් හොයාගන්න බැරි වේලාවකදී ක්ෂණික බොකක් සෙට් උනොත් එක තාවකාලිකව යටපත් කරගන්න මොකක්හරි ටැබක් එහෙම දන්නවද උඹලා? මට පාන්දර ගමන් වලදී බොක ෆිට් වෙන සින් වෙනවා නිතර..???:angry::angry::angry:


    menna meeka thama fake ekakin awith oka daala thiyenne! :D :rofl: :no:
     

    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    මචං උබේ කල්ල මරේ නේ. ඉතින් බය වෙන්න දෙයක් නෑ. බොක සෙට් උනොත් මල්ල කරෙන් බාල මල්ලට බොක දාපන්.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,585
    113
    පොන්සි ආණ්ඩුව
    කරන්න තියෙන්නේ වැඩ දෙකයි
    1.පොල් මුද්ඩක් ගහ ගන්න එක
    2.ඉන්ටෙර්විව් පැනල් එක ඉස්සරහ උණු උණු බෝකක් දැමීම
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :angry: යකෝ පිස්සුද තොට.. එහෙම ඉන්න හොඳ නෑ. :shocked: තොගේ කොලොන් එක පුපුරයි. :angry: ත්‍රේඩ් එක දැකලා දුවගෙන ආවෙ මේක කියල යන්නමයි. අර කලිනුත් එකෙක් කියල තිබ්බ වගේ සයිකල් එක රීසෙට් කරගනින්. Digestive system clean වෙන්න මොනවහරි බෙහෙතක් ගනින් ඕනෙම නම්. ඉන් පස්සෙ පුරුද්දක් විදියට උඹට අනිවා වැසිකිළි යන්න පුළුවන් වෙලාවට හැමදාම යමන්. (උදාහරණෙකට උදේම නැගිට්ටාම, දවල් හෝ සවස) අනික කෑම බීම කද්දි මල ජරාව කෑවම ඉතින් විඳවන්න වෙනව තමා. :eek:
     
    • Like
    Reactions: thelaa rox