බොක_තදකරන් (අප්සට් ගී - 16)

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මෙන්න තවත් ඒවගේ අසිමත් ගීයක්!

    නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි
    නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි //

    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
    යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි //

    නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ
    නවෝදයේ තෙද ‍රැඳි හිරු පිපී දිලෙන්නෙ //

    පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි
    හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි //

    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි
    යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි ///

    ගායනය, සංගීතය - ඩබ්. ඩී. අමරදේව
    ගී පද - ඩෝල්ටන් අල්විස්