"බොඩිගාඞ් " *ලීඩර්* movie eke copy k da?

atta netta ahagamu ape Ranjan mahathagen

හරි, අපි ඊළඟට දැනගන්න කැමැතියි ඔබ මේ බාර ගත්ත කාන්තා චරිතය ගැන?
මේ කාන්තාව නිකම්ම කාන්තාවක් නොවෙයි. අයුක්තියට එරෙහිව සටන් වදින වීර කාන්තාවක්. අද්භූත බළයක් ඇති කාන්තාවකගේ චරිතයක්. මේ නිසාම කිසිම පැකිලීමකින් තොරව මේ චරිතය බාර ගත්තා.
මෙම චිත‍්‍රපටය කාන්චනා නමින් දමිළ තිරයේ නිර්මාණය වූ චිත‍්‍රපටයක් නේද?
ඔව්, කාන්චනා කියන දමිළ චිත‍්‍රපටයේ පරිවර්ථනයක්. සිංහලට නම් කරලා තියෙන්නේ ”මායා” කියලයි.
මෙවැනි චිත‍්‍රපටයක රඟපෑම ගැන හිතන්නෙ කොහොමද?
මෙවැනි පරිවර්ථන චිත‍්‍රපට බොලිවුඩයේ, කොලිවුඩයේ විතරක් නොවෙයි අද හොලිවුඩයෙත් සිද්ධ වෙනවා. හින්දි සිනමාවේ නිර්මාණය වූ බොඩිගාඞ් එදා මුලින්ම මම ලීඩර් ලෙස කළා.
ලෝකයේ මේ පරිවර්ථන හෙවත් රිමික්ස් කලාව දැන් ආට් එකක් වෙලා. මෙම තෙළිඟු චිත‍්‍රපටය දමිළට පරිවර්තනය වී පසුව සල්මන් සහ සංජේදත් රඟපාන නිර්මාණයක් වුණා. සිංහලට කරන මෙහි ප‍්‍රධාන චරිතය රඟපාන්නේ මම.
මේ විදියට කාන්තා චරිතයක් කිරීම ඔබගේ පෞරුෂයට හානියක් නේද?
සම්මානනීය ප‍්‍රකට නළු කමල්හසන් මිසිස් ඩවුට් ෆයර් කියන චිත‍්‍රපටයේ සම්මානනීය චරිතයක් කළා. ෂාරුක් ඛාන් චිත‍්‍රපයක ගීත දර්ශනයකට කාන්තාවක් ලෙස පෙනී සිටියා. අම්තාබ් මෙරේ අඟනේ මේ... ගීතයට පෙනී සිටියා. ඇත්තටම මේවා රංග ශිල්පියකුට ලැබෙන විරල අවස්ථා. සමහර විට මේ අභියෝග ලැබෙන්නෙ ජීවිතයට එක්වරක් විතරයි. සුපර් සික්ස් නිර්මාණය කළ සතිස් කියන නිෂ්පාදකවරයා තමයි මේ චරිතයට මාව තෝරා ගත්තේ. ආරුමුගම් කියන අධ්‍යක්‍ෂවරයා තමයි මෙය නිර්මාණය කරන්නෙ.
http://www.lankadeepa.lk/index.php/articles/42082
"බොඩිගාඞ් " *ලීඩර්* movie eke copy k da?

atta netta ahagamu ape Ranjan mahathagen

හරි, අපි ඊළඟට දැනගන්න කැමැතියි ඔබ මේ බාර ගත්ත කාන්තා චරිතය ගැන?
මේ කාන්තාව නිකම්ම කාන්තාවක් නොවෙයි. අයුක්තියට එරෙහිව සටන් වදින වීර කාන්තාවක්. අද්භූත බළයක් ඇති කාන්තාවකගේ චරිතයක්. මේ නිසාම කිසිම පැකිලීමකින් තොරව මේ චරිතය බාර ගත්තා.
මෙම චිත‍්‍රපටය කාන්චනා නමින් දමිළ තිරයේ නිර්මාණය වූ චිත‍්‍රපටයක් නේද?
ඔව්, කාන්චනා කියන දමිළ චිත‍්‍රපටයේ පරිවර්ථනයක්. සිංහලට නම් කරලා තියෙන්නේ ”මායා” කියලයි.
මෙවැනි චිත‍්‍රපටයක රඟපෑම ගැන හිතන්නෙ කොහොමද?
මෙවැනි පරිවර්ථන චිත‍්‍රපට බොලිවුඩයේ, කොලිවුඩයේ විතරක් නොවෙයි අද හොලිවුඩයෙත් සිද්ධ වෙනවා. හින්දි සිනමාවේ නිර්මාණය වූ බොඩිගාඞ් එදා මුලින්ම මම ලීඩර් ලෙස කළා.
ලෝකයේ මේ පරිවර්ථන හෙවත් රිමික්ස් කලාව දැන් ආට් එකක් වෙලා. මෙම තෙළිඟු චිත‍්‍රපටය දමිළට පරිවර්තනය වී පසුව සල්මන් සහ සංජේදත් රඟපාන නිර්මාණයක් වුණා. සිංහලට කරන මෙහි ප‍්‍රධාන චරිතය රඟපාන්නේ මම.මේ විදියට කාන්තා චරිතයක් කිරීම ඔබගේ පෞරුෂයට හානියක් නේද?