බොඩිද කිට්

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මීට වඩා හොඳයි කාර් එක පෙට්‍රල් දාල ගිනි තිබ්බ නම් :baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හෆොයි..... කරලා තියෙන විනාසයක්....... :(

    මීට වඩා හොඳයි කාර් එක පෙට්‍රල් දාල ගිනි තිබ්බ නම් :baffled:

    මේක ලගට දැක්කම වහ කන්න හිතෙන්නේ..රෝද හොයන්න ඇතුලට එබෙන්න ඕනේ..මහම මහා අපරාදයක්..