ඇඟ ගොඩක් රත් වෙලා තියෙන නිසා ටික ටික නිමෙන එක හොදයි. ඒකයි.. කොහොමත් ඔය දේවල් හැමදාම අප්ඩේට් වෙනව. අලුත් රිසර්ච් එක්ක. ඉස්සර කිව්වෙ පැය 2ක් ඉන්න කියල. ඒත් දැන් විනාඩි0 45 ක් ඇති කියනව. මේ දවස් වල වහින නිස වැස්සෙ තෙමෙන්නත් එපා වර්ක් අවුට් එක ගහපු ගමන්.ඇයි බන් සෙල්ලං කර ගමන් නාන්න එපා කියන්නේ? මේක ගැන දන්න කවුරු හරි ඉන්නවද?
වෙන්න ඇති මචන් මම නම් හරියටම දන්නෙ නෑ
බස් ද්රයිවර් ලගේ දනිස් පොල්කටු වල වතුර පිරෙනව 


