බොඩිබිල්ඩින් - නීති රීති

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    ඇයි බන් සෙල්ලං කර ගමන් නාන්න එපා කියන්නේ? මේක ගැන දන්න කවුරු හරි ඉන්නවද?
    ඇඟ ගොඩක් රත් වෙලා තියෙන නිසා ටික ටික නිමෙන එක හොදයි. ඒකයි.. කොහොමත් ඔය දේවල් හැමදාම අප්ඩේට් වෙනව. අලුත් රිසර්ච් එක්ක. ඉස්සර කිව්වෙ පැය 2ක් ඉන්න කියල. ඒත් දැන් විනාඩි0 45 ක් ඇති කියනව. මේ දවස් වල වහින නිස වැස්සෙ තෙමෙන්නත් එපා වර්ක් අවුට් එක ගහපු ගමන්.
     
    Mindfulness

    Member
    Aug 27, 2015
    257
    15
    0
    මට එකෙක් කිව්වා දණ පොල්කටු වලට වතුර බහිනවා කියලා. එකයි එහෙම ඇහුවේ. මේ කතාව ඇත්තද බන්?
    :) වෙන්න ඇති මචන් මම නම් හරියටම දන්නෙ නෑ:no: බස් ද්‍රයිවර් ලගේ දනිස් පොල්කටු වල වතුර පිරෙනව :(
    රත් කරපු තාච්චියකට ප්‍රවේසමෙන් වතුර ටිකක් දාල බලපන් මචන්.
    :yes:

    අනිව
    11.gif