බොඩි ලැන්ග්වේජ්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඩඩ්ලිගේ බොඩි ලැන්ග්වේජ් එකෙන් මොනාද කියන්න පුලුවන් මේ පොටෝ එක බලල...නිකන් නූකා වාඩි වෙයන් වගේ සීන් එකක් නේ...අය්‍යා ජනාධිපති මැද ඉන්න කෙනා අගමැති කියල පොරට ගානක් වත් නැති..(දැනටමත් ඒ තුන්දෙනාටම උඩින් ඉදන් හාල් මාෆියාව ලෙසටම කරන් යන්නේ) පොරක් වගේ නේ...සල්ලි සල්ලී
    39819417-8EFC-4E22-90CF-69D47F1A0A24.jpeg
    39819417-8EFC-4E22-90CF-69D47F1A0A24.jpeg
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ජනාධිපති නිසා වාඩි වෙන්න කිව්වද ඩන්නේ නෑනේ..
    ඇමරිකන් ජනාදිඔඅති කෙනෙක් ඔහොම උනා නම් දාන හෑලී ටික් මතක් වුන..මොන රටේ ජනාධිපති උනත් ඒ රටේ බිසිනස් කරන ලොකුම ඩයල් එක්ක ඔහොම තමා..😎😎😎 ලිං මැඩියන්ට ඕවා ලොකු දේවල්..
     
    • Like
    Reactions: King kekille

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    මම හිතන්නෙ ඌ ඩ්‍රින්ක් එක දාල ඉන්නෙ. එහෙනං කොල්ලො අපි ගියා වගේ සීන් එකක්. අනික ගෝඨාභය බලන්නෙ මෛත්‍රිෙග මූණ දිහා. මෛත්‍රිෙග මූණ ලැජ්ජ පාටයි. ඒ කියන්නෙ මූ මොනා හරි ගොං කතාතවක් කියල.
     
    • Like
    Reactions: King kekille