බොඩි ස්ප්‍රේ - Body Spray

ranq

Active member
  • Mar 5, 2019
    117
    45
    28
    බොඩි ස්ප්‍රේ - Body Spray

    ලොකු ගානක් වියදම් නොකර ගන්න පුලුවන් Body Spray එකක් කියපන්කො. මම ආස ටිකක් decent සුවදකට. නිකන් වැඩිය playful නැති respect, tough personality එකකට ගැලපෙන ටිකක් unique සුවදක්.
     
    • Like
    Reactions: netlife007

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ලොකු ගානක් වියදම් නොකර ගන්න පුලුවන් Body Spray එකක් කියපන්කො. මම ආස ටිකක් decent සුවදකට. නිකන් වැඩිය playful නැති respect, tough personality එකකට ගැලපෙන ටිකක් unique සුවදක්.

    :rolleyes: