බොදුජන පෙරමුණට මොකද උනේ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,792
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොදුජන පෙරමුණට මොකද උනේ?

    කවුරුත් චන්දෙ දීල නෑ වගෙ

    11879020_1203816272969200_7245273902263969149_o.jpg
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    හක්ගෙඩියේ අතීත ක්‍රියාව නයාගෙ අනාගතය නැතිකලා

    කට ඇරපන් මසුරන් ටිකක් දාන්න...
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රට ජාතිය වෙනුවෙන් මැරෙන්න හදපු උන් ඔක්කොම වෙන වෙන පක්ෂ වලට ගහල :sorry: :sorry:
    මේකද යකෝ උඹලගෙ දේශප්‍රේමෙ :sorry: :sorry: