බොදුනුවාගේ ආතල් ....

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    බොදුනුවාගේ ආතල් ....

    මේක ඇත්තටම සිංහල බෞද්ධ එකෙක්ගෙනම් වෙන්න බෑ........:no::no::no::no::no:

    https://www.facebook.com/sinhalabodunuwa?fref=photo
    10483693_689313881106132_3288061216322780283_n.jpg


    මූ දවස ගානේ දෙන ආතල් අපි මෙතන බෙදා හදා ගෙන අපිත් පොඩි ආතල් එකක් ගමු ... ඔන්න එහෙනම්



    සිංහල බොදුනුවා
    සිංහල බොදුනුවා
    3 hours ago
    රටට එරෙහි කුමන්ත්‍රණ පරදන බොදු බල සේනා රැස්වීමට අතිවිශාල ජනකායක්
    10565281_764385366932316_2493670540236837535_n.jpg