අපි නම් ඔය ටික කලින්ම කිව්වා..
ඒක තමයි ඕකට තමයි මෙච්චර කල් ලක ලෑස්ති වුනේ !
අපේ සිංහල කොල්ලෝන් හෑගීම් අවුස්සලා ආණ්ඩුවට තියෙන අලුත් පරම්පරා කීපයක විරෝධයට
වෙනත් ආගමික මුහුණු වරක් දීලා...
අලුත් පරම්පරා කීපයක ( 1989 - 1993 විතර ) සිංහල
කොල්ලෝන්ගේ ජන්ද ටික අරගෙන හෙළ උරුමේ සෝම හිමිගේ අපවත් වීම වෙලාවේදී කළා වගේ මහින්දගේ දෙපා ලග තිබ්බහම !
මොකෝ අපි ගහන්න කියල යැ !
අන්තිමට ඔය කියන ආගමික ආලය අමතක වෙනවා ( අමතක කරවනවා අපිට )
හෙළ උරුමේ කෑ ගැහුවා සෝම හිමි අපවත් කළා කියලා photos දම දම internet එකේ...
ඒ කට අපි ආවහම නිසි පරීක්ෂණයක් කරනවා කියලා...
කෝ ඒවා .... කෝ එතකොට ධර්ම රාජ්‍ය
අනිතිමට ඒ හෙළ උරුම පක්සේ හිටපු හාමුදුරුවන්ව කැමැත්තෙන්ම අයින් කරවලා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීකම් ටික චම්පික රණවක ඇතුළු පිරිසට පූජා කළා
තමන්ට වැදගත් වන්නේ පංචස්කන්ද නොව ජාතික නායකයන් පත්කර ගැනීමට බවයි
මේ කියන ජාතික නායකයන් ඔය වෙන කවුරුවත් නෙමෙයි
1. ගෝටාභය රාජපක්ෂ
2. අනුර සේනානායක සහ තව හමුදාවේ set එකක් එන්න ඉන්නේ ඊලග මහා මැතිවරණයකට !
අද කිව්වයි කියලා මතක තියා ගන්න
Last edited:

ඕකෙන් දෙපැත්තම වාසි ගත්තා, හකීම් ඕක වාසි කරගෙන මුස්ලිම් එවුන්ව ගොනාකරගෙන ඌ තමන්ගේ මල්ල් සරු කරගත්තා, මහින්ද මේ පැත්තෙන් තමන්ගේ ජන්ද ටික වැඩි කරගත්තා. 
සිංහල මුස්ලිම් මොකා වුනත් කමක් නෑ අන්තවාදය වපුරන එකා ත්‍රස්තවාදියෙක්.

