oka thama machn wade. balapanko me hamuduraru mechara kal karapu wade digatama karagena hitapu wade karagena hitiya nam iwarai ne. meken wenne sihala vote tika deka thunakta kadena eka.
ඕකුන් මේකට තමයි මෙච්චර දවස් දැගලුවේ ,,,
අනිවා ලංකාවේ පොන්ස්ලා මුන්ට චන්දය දෙනවා
ඊට පස්සේ මුන් පාර්ලිමේන්තු යනවා
ඊට පස්සේ ශේප් එකේ මහින්දගේ ඇටේ ශක්තිමත්කරන්න එකත්වෙනවා
ඊට පස්සේ හොදට හම්බකරගෙන බල්ලොවගේ මැරිලා යනවා
ලංකා දේශපාලනයේ වර්තමානයේ වෙන්නෙත් ඕක අනාගතයේ වෙන්නෙත් ඕක ...



harak mola godai
