බොදුබලසේනාවේ ජාතික නායකයා මෙන්න

bbtest

Member
May 14, 2007
33
4
0
බොදුබලසේනාවේ ජාතික නායකයා මෙන්න

mahinda.jpg
 
bbtest

Member
May 14, 2007
33
4
0
මීලඟ ප්‍රෙසිඩෙන්ෂල් එකට බොදුබලසේනාවයි ආන්ඩුවයි එකට යන අතර හෙල උරුමය විපක්ෂය සමග සංධානගතවීමට නියමිතය.
:baffled:
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජන්දේ ඉක්මන් වෙන තරමට රනිල්ට තමයි වාසිය. මොකද දැන් unp උන්ට විශ්වාසයක් තියනවා රනිල්ට දිනන්න පුළුවන් කියලා. මොරාල් එකක් ඇවිත් තියෙන්නේ. හෙල උරුමය , තොන්ඩමන් , හකීම් unp පැත්තට යනවා. නිදහස් පක්ෂේ සැලකිය යුතු පිරිසක් මහින්දට උදව් කරන්නේ නැහැ. උතුරේ දෙමල චන්ද වලින් මහින්දට වඩා වැඩි ප්‍රමාණයක් රනිල්ට ගන්න පුළුවන්.

    කොහොමත් මහින්දට බොදුබලසේනා එකතු උනත් හෙළ උරුමේ ගත්ත තරම් ජන්ද බොදු බලසේනාවට ගන්න බැහැ. හැබයි jvp එකට පාඩුයි ඔහොම වෙනකොට. එක පක්ෂයක් දුර්වලම වෙන තරමට jvp එකට වාසි. මොකද jvp එක බලන විදියට ඔය පක්ෂ 2ම එකයි. එකකින් තවත් එකකකට මාරුවෙනකොට වෙන්නේ jvp එක දුර්වල වෙන එක හා ක්‍රමයේ වෙනස පස්සට යන එක.

    බලමු ඉස්සරහට
     
    Last edited:

    bbtest

    Member
    May 14, 2007
    33
    4
    0
    015 මහින්ද රාජපක්ෂ පරාජය වීම ස්ථිරයි..."
    ජනාධිපතිවරණයෙන් දිනන්න මහින්ද 50.1 % ගන්න ඕන...ජනාධිපතිවරණයකදි ඡන්ද භාවිතා වීමේ ප්‍රතිශතය ගැන හිතුවොත් අඩුම තරමේ ඡන්ද ලක්ෂ 110 ක් පමණ භාවිතා වේවියැයි උපකල්පනය කළ හැකිය...ඒ කියන්නෙ දිනන්නනම් ආසන්න වශයෙන් ලක්ෂ 55 න් එහා පැත්තෙ ඡන්ද ගන්න ඕන...රටේ වාසනාවකට සහ මහින්දගේ අවාසනාවට මහින්දට ඔය මම කලින් කිව්ව ඡන්ද ලක්ෂ 55 ගන්න වෙන්නෙ තනිකරම සි0හල බෞද්ධ ඡන්ද වලින්...අපි හැමෝම දන්නව ල0කාවේ සි0හල බෞද්ධ ඡන්ද ප්‍රතිශතය 74%යි..ඒ අනුව සි0හල ඡන්ද ප්‍රමාණය ලක්ෂ 85 යි...අපි හිතමු සි0හල ඡන්ද ලක්ෂ 80 ක් භාවිතා කළා කියලා...එතකොට ඒ කියන්නෙ මහින්දට දිනන්න ඕනනම් සි0හල ඡන්ද ලක්ෂ 80 න් ලක්ෂ 55 ක් ගන්න වෙනව...ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂට දිනන්න ඕනනම් ඡන්දෙ දාන හැම සි0හල මිනිස්සු 100 කින් 68 දෙනෙක්ම මහින්ද රාජපක්ෂට ඡන්දෙ දෙන්න ඕන...නමුත් ඒ තරම් ප්‍රතිශතයක් මේ මොහොත වන විට මහින්ද රාජපක්ෂට ගත නොහැකි බව තහවුරු වී ඇත..ඔන්න ඔය ප්‍රශ්නෙ නිසා තමයි බොදු බලය හරහා සි0හල බෞද්ධ හැඟීම් අවුස්සා මම කලින් කියූ 100 න් 68 කියන උවමනාව සපුර ගන්න හදන්නෙ...
    එසේනම් අපි විපක්ෂයේ තත්වයද සොයා බැලිය යුතුය..
    එක්සත් ජාතික පක්ෂය අවසානයේ තරඟ වැදුණේ 2005 දිය...එවිට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් මැතිතුමා ඡන්ද ලක්ෂ 47 ක් ලබා ගත්තේය...ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සතුව ලක්ෂ 40 ක පමණ ස්ථිර ඡන්ද පදනමක් පවතියි...මහින්ද රාජපක්ෂගේ ප්‍රතිවාදියා රනිල් වික්‍රමසි0හ මැතිතුමා වීම තුළම සුළු ජාතික ඡන්ද සටනකින් තොරවම ලබා ගැනීමට එතුමා සමත් වීම ස්ථිරය...ල0කාවේ සුළු ජාතික ඡන්ද පදනම 26%කි..එය ආසන්න වශයෙන් ඡන්ද ලක්ෂ 30 කි...ඉන් අතිශය බහුතරය රනිල් වික්‍රමසි0හ මැතිතුමාගේ ඡන්ද ගිණුමට බැර වෙන බව පැහැදිළිය...50.1% යන දිනුම් කණුව පසු කිරීමට රනිල් වික්‍රමසි0හ මැතිතුමාට සුළු ජාතික ඡන්ද ලක්ෂ 30 න් ලක්ෂ 15 ක් පමණක් ලබා ගැනීම ප්‍රමාණවත්ය..සුළු ජාතික ඡන්ද ලක්ෂ 30න් ඡන්ද ලක්ෂ 15 ක් ලබා ගැනීම රනිල් වික්‍රමසි0හ මැතිතුමාට අතිශය පහසු ඉලක්කයකි...එවිට ඔහු ඉතා පහසුවෙන් ලක්ෂ 55 ජයග්‍රාහී සීමාව ඉක්මවනු ඇත..ඒ අනුව මොන විදියට කොහොම ගණන් හැදුවත් මහින්දට 3 වෙනි පාරට ජනාධිපති පුටුවේ වාඩි වෙන්න බැරි බව පැහැදිළිවම ඔප්පු වෙනවා...
    එහෙමනම් මිත්‍රවරුනි වසර 20 කට පසු 2015 ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙකු බිහි වන බව හෙට දින නැගෙනහිරෙන් ඉර පායනවා මෙන් ස්ථිරය...
    රනිල්...අපේ මීළඟ ජනාධිපතිතුමනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..මෙවර ජය ඔබටයි...එය ස්ථිරයි..
    මෙය හැකිතාක් share කරන්න...රනිල්ට දිනන්න බෑ කියන අයට පෙන්වා දෙන්න මීළඟ ජනාධිපතිවරණයේ නියත ජය රනිල් සතු බවත් රනිල් රටේ මීළඟ ජනාධිපති වීම ඉර හඳ පායනවා මෙන් ස්ථිර බවත් පෙන්වා දෙන්න...
    - ප්‍රමිත් ගනේආරච්චි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    imss.jpg
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,627
    1,477
    113
    වයබ පාලාතේ

    praith ganearachchita loku lindak kapala thiya ganna kiyapan :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl::rolleyes::rolleyes::rolleyes:
    මහින්ද මාමිගේ අතේ තියන මෙව්වා එකේ බලේ තමා මේ :P
    පොදු අපේඛ්ෂකයෙක් නෑ......
    හැට හුට හමාරක් ඉල්ලනවා....විපක්ෂව තියන ඡන්ද ටික බෙදිල යනවා.....
    අන්තිමට මහ එකා දිනනවා.........

    මුං හීන දකිනවා........

    ඕක තමා තිත්ත ඇත්ත..............:dull::dull::nerd:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජන්දේ ඉක්මන් වෙන තරමට රනිල්ට තමයි වාසිය. මොකද දැන් unp උන්ට විශ්වාසයක් තියනවා රනිල්ට දිනන්න පුළුවන් කියලා. මොරාල් එකක් ඇවිත් තියෙන්නේ. හෙල උරුමය , තොන්ඩමන් , හකීම් unp පැත්තට යනවා. නිදහස් පක්ෂේ සැලකිය යුතු පිරිසක් මහින්දට උදව් කරන්නේ නැහැ. උතුරේ දෙමල චන්ද වලින් මහින්දට වඩා වැඩි ප්‍රමාණයක් රනිල්ට ගන්න පුළුවන්.

    කොහොමත් මහින්දට බොදුබලසේනා එකතු උනත් හෙළ උරුමේ ගත්ත තරම් ජන්ද බොදු බලසේනාවට ගන්න බැහැ. හැබයි jvp එකට පාඩුයි ඔහොම වෙනකොට. එක පක්ෂයක් දුර්වලම වෙන තරමට jvp එකට වාසි. මොකද jvp එක බලන විදියට ඔය පක්ෂ 2ම එකයි. එකකින් තවත් එකකකට මාරුවෙනකොට වෙන්නේ jvp එක දුර්වල වෙන එක හා ක්‍රමයේ වෙනස පස්සට යන එක.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පොදු අපේඛ්ෂකයෙක් නෑ......
    හැට හුට හමාරක් ඉල්ලනවා....විපක්ෂව තියන ඡන්ද ටික බෙදිල යනවා.....
    අන්තිමට මහ එකා දිනනවා.........

    මුං හීන දකිනවා........

    ඕක තමා තිත්ත ඇත්ත..............:dull::dull::nerd:
    api hamada linde :dull::dull::dull:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    පොදු අපේඛ්ෂකයෙක් නෑ......
    හැට හුට හමාරක් ඉල්ලනවා....විපක්ෂව තියන ඡන්ද ටික බෙදිල යනවා.....
    අන්තිමට මහ එකා දිනනවා.........

    මුං හීන දකිනවා........

    ඕක තමා තිත්ත ඇත්ත..............:dull::dull::nerd:
    :dull::dull::love::love::love: ekane saho
     
    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    ජන්දේ ඉක්මන් වෙන තරමට රනිල්ට තමයි වාසිය. මොකද දැන් unp උන්ට විශ්වාසයක් තියනවා රනිල්ට දිනන්න පුළුවන් කියලා. මොරාල් එකක් ඇවිත් තියෙන්නේ. හෙල උරුමය , තොන්ඩමන් , හකීම් unp පැත්තට යනවා. නිදහස් පක්ෂේ සැලකිය යුතු පිරිසක් මහින්දට උදව් කරන්නේ නැහැ. උතුරේ දෙමල චන්ද වලින් මහින්දට වඩා වැඩි ප්‍රමාණයක් රනිල්ට ගන්න පුළුවන්.

    කොහොමත් මහින්දට බොදුබලසේනා එකතු උනත් හෙළ උරුමේ ගත්ත තරම් ජන්ද බොදු බලසේනාවට ගන්න බැහැ. හැබයි jvp එකට පාඩුයි ඔහොම වෙනකොට. එක පක්ෂයක් දුර්වලම වෙන තරමට jvp එකට වාසි. මොකද jvp එක බලන විදියට ඔය පක්ෂ 2ම එකයි. එකකින් තවත් එකකකට මාරුවෙනකොට වෙන්නේ jvp එක දුර්වල වෙන එක හා ක්‍රමයේ වෙනස පස්සට යන එක.

    බලමු ඉස්සරහට
    :yes::yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කවුරුත් උඩ පනින්නේ තමන්ගේ බඩගොස්තරය රැකගන්න කඩෙයන නයකයා දිනවන මිසක් රට දිනවන නෙවෙයි.
    හරියටම හරි මචන්. ඔය එක එකා දිනවන්න යන එකෙක්වත් රටට ආදරේ නැ
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    මචන්, ඔය කියන තරම් කිසිම කෙනෙකුට ලේසියෙන් මේක දිනන්න බෑ. කොහොමත් මහින්ද දැනටමත් එයගෙ කැමපේන් එක පටන් අරන් තියෙන්නේ. එකනේ හෑම තැනටම ගිහින් දැන් බයික් බෙදන්නේ.
    රනිලුත් මේ පාර හොඳ ගේමක් දෙයි. ඒත් තීරනාත්මක සාධකය වෙන්නේ සුලු ජාතික චන්ඩ සහ තුන් වන බලවේගය කොයි තරම් ශක්තිමත්ද කියන එක මත. තුන් වන බලවේගය ශක්තිමත් උනොත් මහින්දට චාන්ස් එක වැඩි වෙනවා. මොකද දැන් තියෙන තත්වය අනුව තවම විපක්ශය ශක්තිමත් මදි...
     
    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    බොදු බල සේනා පසුගියදා පැවති මහ සමුලුවේදි එකට සහභාගි වු හැම හාමුදුරු නමක්ම ඡන්ද 1000 ක් හදා ගන්න කිවුවලු.
     
    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    මචන්, ඔය කියන තරම් කිසිම කෙනෙකුට ලේසියෙන් මේක දිනන්න බෑ. කොහොමත් මහින්ද දැනටමත් එයගෙ කැමපේන් එක පටන් අරන් තියෙන්නේ. එකනේ හෑම තැනටම ගිහින් දැන් බයික් බෙදන්නේ.
    රනිලුත් මේ පාර හොඳ ගේමක් දෙයි. ඒත් තීරනාත්මක සාධකය වෙන්නේ සුලු ජාතික චන්ඩ සහ තුන් වන බලවේගය කොයි තරම් ශක්තිමත්ද කියන එක මත. තුන් වන බලවේගය ශක්තිමත් උනොත් මහින්දට චාන්ස් එක වැඩි වෙනවා. මොකද දැන් තියෙන තත්වය අනුව තවම විපක්ශය ශක්තිමත් මදි...

    මොකක්ද..
    මහින්දට 3 ක් බෑ කියන්නේ....