බොදුබලසේනා හා අපි

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බන භාවනා විතරක කරගෙන හාමුදුරුවරු හිටියනම් මෙලහකට ලන්කාවෙ බුද්ද සාසනේ නෑ. රටයි ජාතියයි එක්ක බද්ද වෙලා තිබුනු හින්දයි බුදු දහම මෙච්චර කල් ලන්කාවෙ රැකුනේ. කීර්ති කුමාරයා ලන්කාවෙ රජ කරවන්න මැදි හත් වුනේ හාමුදුරුවරු. දුටු ගැමුනු දවස සිවුර පැත්තකින් තියල යුද්දෙට ගිහින් ඇවිත් රහත් වුනා තෙරපුත්තාභය යොදයා. වල්ගම්බා රජ්ජුරුවො රජකමට ගේන්න හාමුදුරුවරු තමයි ඉදිරියෙන්ම හිටියේ.නිකාය බේදෙ වුන එක වෙනම කතාවක්. ලන්කාවෙ රජවරු අනුසාසනා ගත්තේ සන්ගරත්නයෙන් දැන් ඉන්න එවුන් නොගත්තට.තාම ඒ සිරිත නමට පෙන්නන්න පලතුරු වට්ටියක් අරගෙන මල්වතු අස්ගිරි ගිහින් ෆොටො එහෙම ගහල එනවා ඒ නමට. ආමුදුරුවරු අනිවා ඉතිහාසෙ ඉදන්ම දෙශපාලනිකයි ,ඒකෙන් වුනේ හොදක් මිසක් නරකක් නෙමෙයි.මෙව්ව ගිහියො නොකරන්ව නම් ඒකට නායකත්වය දෙන්න හාමුදුරුවන්ට සිද්ද වෙනවා.

    බවුද්දයො නැත්නම් මේ රටෙ කතොලිකයොත් නෑ ,තම්බිත් නෑ. ලන්දෙසි ඇවිත් රොමානු කතොලිකයන්ව සමූල ගාතනය කරන කොට අපි තමයි බොල උන්ට රැකවරනය දුන්නේ.තම්බින්ට යි අරාබි වෙලෙන්දොන්ටයි පෘතුගීසි ගහනකොට අපෙ රජවරු හෙවන දුන්නෙ.

    :lol::lol::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග

    sinhalaya me rate maha jaathiya wenakal oya hama ponnayama meke jeewathwei.....ehema nathi unadata kagahana ponna huththo panapiya muhudata......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බන භාවනා විතරක කරගෙන හාමුදුරුවරු හිටියනම් මෙලහකට ලන්කාවෙ බුද්ද සාසනේ නෑ. රටයි ජාතියයි එක්ක බද්ද වෙලා තිබුනු හින්දයි බුදු දහම මෙච්චර කල් ලන්කාවෙ රැකුනේ. කීර්ති කුමාරයා ලන්කාවෙ රජ කරවන්න මැදි හත් වුනේ හාමුදුරුවරු. දුටු ගැමුනු දවස සිවුර පැත්තකින් තියල යුද්දෙට ගිහින් ඇවිත් රහත් වුනා තෙරපුත්තාභය යොදයා. වල්ගම්බා රජ්ජුරුවො රජකමට ගේන්න හාමුදුරුවරු තමයි ඉදිරියෙන්ම හිටියේ.නිකාය බේදෙ වුන එක වෙනම කතාවක්. ලන්කාවෙ රජවරු අනුසාසනා ගත්තේ සන්ගරත්නයෙන් දැන් ඉන්න එවුන් නොගත්තට.තාම ඒ සිරිත නමට පෙන්නන්න පලතුරු වට්ටියක් අරගෙන මල්වතු අස්ගිරි ගිහින් ෆොටො එහෙම ගහල එනවා ඒ නමට. ආමුදුරුවරු අනිවා ඉතිහාසෙ ඉදන්ම දෙශපාලනිකයි ,ඒකෙන් වුනේ හොදක් මිසක් නරකක් නෙමෙයි.මෙව්ව ගිහියො නොකරන්ව නම් ඒකට නායකත්වය දෙන්න හාමුදුරුවන්ට සිද්ද වෙනවා.

    බවුද්දයො නැත්නම් මේ රටෙ කතොලිකයොත් නෑ ,තම්බිත් නෑ. ලන්දෙසි ඇවිත් රොමානු කතොලිකයන්ව සමූල ගාතනය කරන කොට අපි තමයි බොල උන්ට රැකවරනය දුන්නේ.තම්බින්ට යි අරාබි වෙලෙන්දොන්ටයි පෘතුගීසි ගහනකොට අපෙ රජවරු හෙවන දුන්නෙ.
    4.gif
    11.gif
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839

    :):yes::yes::yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    :yes::yes::yes::yes:
     
    janakaparakkuwa

    Active member
  • බොදු බල සේනා අවේ මගේ දරුවාගේ අනාගතය වෙනුවෙන්ය. සියලු හෙළ බෞද්ධයන් බොදුබල සේනාව සමගය. ඔබගේ දරුවා බේරා ගන්නා යුතුකම අද ඔබ සතුය
    aniwaryen.......
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ජාතික බලසේනා සංවිධානයේ මාධ්‍ය හමුව කඩාකප්පල් කිරීම
    බොදුබල සේනා සංවිධානයේ හිතුවක්‌කාරී හැසිරීම හෙළා දකිනවා
    - ජනතා විමුක්‌ති පෙරමුණ කියයි

    සිරිමන්ත රත්නසේකර

    බොදුබල සේනා සංවිධානය ජාතික බල සේනා සංවිධානයේ මාධ්‍ය හමුව කඩාකප්පල් කර දැමීම ප්‍රජාතන්ත්‍ර විරෝධී හා ජාතික අසමගියට තුඩුදෙන හිතුවක්‌කාරී හැසිරීමක්‌ බව ජනතා විමුක්‌ති පෙරමුණ සඳහන් කරයි.

    මෙවැනි හිතුවක්‌කාරි හැසිරීම් වැළැක්‌වීමට ආණ්‌ඩුව වහා පියවර ගත යුතු බවත් සඳහන් කරන ජනතා විමුක්‌ති පෙරමුණ බොදුබල සේනා සංවිධානය ලබාදී ඇත්තේ වැරදි පූර්වාදර්ශයක්‌ බවත් පවසයි.

    මෙම සිදුවීම රටේ ජාතික සමගිය පිළිබඳ පාර්ශ්වයෙන්ද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පාර්ශ්වයෙන්ද බරපතළ ගැටලුකාරි තත්ත්වයක්‌ උද්ගත කරනු ඇති බවත් සිය පක්‌ෂය විශ්වාස කරන බවත් අදහස්‌ ප්‍රකාශ කිරීම ව්‍යවස්‌ථානුකූල අයිතියක්‌ බවත් එම පක්‌ෂය සඳහන් කරයි.

    යම් කෙනෙකුගේ හෝ සංවිධායක අදහස්‌වලට එකඟ නොවන්නේ නම් කළ යුතුව ඇත්තේ බලහත්කාරය පාවිච්චි නොකර තමන්ට කීමට ඇති දේ රටට කීමට බවත් ජනතා විමුක්‌ති පෙරමුණ පවසයි.

    යුද වාතාවරණයෙන් පසු ජාතික සමගිය පිළිබඳ තත්ත්වයක්‌ ඉස්‌මතු කළ යුතු මොහොතක මෙරට පුරවැසියන් ජාතිකත්වය හා ආගම් අනුව තම තමන් එකිනෙකාගෙන් ඈත්කරවන මෙබඳු හැසිරීම් තම පක්‌ෂය දැඩිලෙස හෙළා දකින බවත් ජනතා විමුක්‌ති පෙරමුණ කියා සිටී.

    පොලිසිය ඉදිරිපිට මෙවැනි හැසිරීමක්‌ ප්‍රදර්ශනය කිරීමට යම් සංවිධානයකට හෝ පුද්ගලයකුට හැකිවීම තුළින් පෙන්නුම් කරන්නේ ආණ්‌ඩුවේ අනුග්‍රහය ඊට ලැබී ඇති බවත් යෑයි එම පක්‌ෂය සඳහන් කරයි.
    DIVAINA

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0

    යුද්දේ තියෙද්දි කො කියලා අහන අයට මෙ විඩියො එක
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    මම ඥාණසාර හිමියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බණ නෙවෙයි. මට බණ අහන්න ඕන නම් ඕන තරම් හිමිවරු ඉන්නවා.මම උන්වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන් හඬක්.:yes::yes:

    :yes::yes::yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ජාතික බලසේනා සංවිධානයේ මාධ්‍ය හමුව කඩාකප්පල් කිරීම
    බොදුබල සේනා සංවිධානයේ හිතුවක්‌කාරී හැසිරීම හෙළා දකිනවා
    - ජනතා විමුක්‌ති පෙරමුණ කියයි

    සිරිමන්ත රත්නසේකර

    මම හිතුවේ නැ JVP එකට වදී කියල. බලන් ගියාම ජෙප්පොත් මොහොමඩ් ලානේ බන්