බොදුබලේ_මොනවද_කලේ

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    පැටියා;17334101 said:
    ගලඋඩඅට්ටේ මොට්ටපාල දැං පුක ඉරාගෙන මහින්දට කඩේ යනවා එලිපිටම. :rofl:
    කියන්න තියෙන දේ එලෙසින්ම කියා ඇත :Pකෝ මෙහ්හ් අරුනයා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද නාය යන එක වලක්වන එක ලොකුයි නොවැ රටේ මිනිසසු නය යනවට වඩා..........
    උබට එක වත් ත්රෙන්නේ නැද්ද??? දැන් නම් එළිපිටම කඩේ යනවා කියලා තේරිලා ගොඩක් අයට
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මහින්ද නාය යන එක වලක්වන එක ලොකුයි නොවැ රටේ මිනිසසු නය යනවට වඩා..........
    උබට එක වත් ත්රෙන්නේ නැද්ද??? දැන් නම් එළිපිටම කඩේ යනවා කියලා තේරිලා ගොඩක් අයට

    අහ් මහත්තරු....:D
    දැන් සනීපද බං...?:D:D


    බොදු බලේට කඩේ යෑමක් නොවේ..මේකත් බලන්නකෝ කට්ටිය...
    .

    http://www.elakiri.com/forum/showthread.php?t=1641078
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බොදු බලසේනාව කොටි හිටපු 1982-2009 කාලවල කොහෙද හිටියේ.අඩුම ගානේ 2009ට කලින් මේ අය කොහෙද හිටියේ?දැන් කොටින්ට බයේ හැංගිලා නේද හිටියේ?
    රතන ,ඕමල්පේ සෝභිත චක්‍රවර්ති සාදුලා නම් ඒ කාලේ හිටියා.හැබයි ඔය බලසේනාවේ එක සාදු කෙනෙක්වත් ඒ කාලේ අහලවත් නෑ.ඇත්තටම මෙයාලා කොහෙද හිටියේ.
     
    Feb 21, 2014
    51
    27
    0
    බොදු බලසේනාව කොටි හිටපු 1982-2009 කාලවල කොහෙද හිටියේ.අඩුම ගානේ 2009ට කලින් මේ අය කොහෙද හිටියේ?දැන් කොටින්ට බයේ හැංගිලා නේද හිටියේ?
    රතන ,ඕමල්පේ සෝභිත චක්‍රවර්ති සාදුලා නම් ඒ කාලේ හිටියා.හැබයි ඔය බලසේනාවේ එක සාදු කෙනෙක්වත් ඒ කාලේ අහලවත් නෑ.ඇත්තටම මෙයාලා කොහෙද හිටියේ.

    ubage ammath ekka budiyagena
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    කොස්ලන්ද, මීරියබැද්ද නාය යෑමෙන් විපතට පත්වූවන්ට ලබාදීමට විදෙස් රටවලින් ලැබුණු පළමු ආධාර තොගය රැගත් ගුවන් යානය මේවන විට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට ලඟ වී තිබේ.

    එම යානය පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් වන අතර එහි අත්‍යාවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය ක්‍රිලෝ ග්රෑම් 700ක්, කුඩාරම් 150ක් හා විදුලි ජනක යන්ත්‍ර ඇතුළත් වන බව වාර්තා වෙයි.

    එම ද්‍රව්‍ය ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙත භාර දීමට නියමිතය
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    කොස්ලන්ද, මීරියබැද්ද නායයෑමෙන් විපතට පත්වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා අද (04) එම ප්‍රදේශයට පැමිණ තිබේ.

    අද (04) පෙරවරුවේ එම ස්ථානයට පැමිණි මහ ඇමතිවරයා අවතැන්වූවන්ගේ සුව දුක් සොයා බැලීය
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කමක් නැහැ උන් නම් තස්ත්‍රවාදියෝ නේ. උන්ගෙන් ඇති වැඩක් නැහැ. අපේ මහා බොදු බලේ තමයි වැදගත් වෙන්නේ,

    උබල වගේ වල් ඌරො තමයි එක එකාව කොටවල පැත්තකට වෙල් කාලකන්නි ආතල් ගන්නෙ.
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ඇත්තටම අර දෙමළ ඩයස්පෝරාවයි..අර උලමා සංවිධානෙයි මොකෝ කරේ...... අඩුම ගාණේ ප්‍රකාශයක්වත්
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    කදුකරේ දෙමල ජනතාවගෙ මව් රටෙන් (ද.ඉන්දියාව) මොනවද ලැබුනෙ?