කියන්න තියෙන දේ එලෙසින්ම කියා ඇතපැටියා;17334101 said:ගලඋඩඅට්ටේ මොට්ටපාල දැං පුක ඉරාගෙන මහින්දට කඩේ යනවා එලිපිටම.![]()
කෝ මෙහ්හ් අරුනයාමහින්ද නාය යන එක වලක්වන එක ලොකුයි නොවැ රටේ මිනිසසු නය යනවට වඩා..........
උබට එක වත් ත්රෙන්නේ නැද්ද??? දැන් නම් එළිපිටම කඩේ යනවා කියලා තේරිලා ගොඩක් අයට



අහ් මහත්තරු....
දැන් සනීපද බං...?
බොදු බලේට කඩේ යෑමක් නොවේ..මේකත් බලන්නකෝ කට්ටිය....
http://www.elakiri.com/forum/showthread.php?t=1641078
බොදු බලසේනාව කොටි හිටපු 1982-2009 කාලවල කොහෙද හිටියේ.අඩුම ගානේ 2009ට කලින් මේ අය කොහෙද හිටියේ?දැන් කොටින්ට බයේ හැංගිලා නේද හිටියේ?
රතන ,ඕමල්පේ සෝභිත චක්රවර්ති සාදුලා නම් ඒ කාලේ හිටියා.හැබයි ඔය බලසේනාවේ එක සාදු කෙනෙක්වත් ඒ කාලේ අහලවත් නෑ.ඇත්තටම මෙයාලා කොහෙද හිටියේ.
කමක් නැහැ උන් නම් තස්ත්රවාදියෝ නේ. උන්ගෙන් ඇති වැඩක් නැහැ. අපේ මහා බොදු බලේ තමයි වැදගත් වෙන්නේ,