බොදුබල සේනාවත් දැන් වෙනස් වෙලානේ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    බොදුබල සේනාවත් දැන් වෙනස් වෙලානේ

    2020-02-17-163149.png

    ගෝටා ආවට පස්සේ හැමෝම වෙනස් වෙලා:lol::lol:
     
    • Like
    Reactions: Travz

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    තව ටික දවසකින් සහරාන් ජාතික වීරාවලියට ඇතුලු කරන්නත් පුලුවන් නූතන කැප්පටිපොල නිලමේ කියලා.:lol::lol:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    ඒත් උඹ පුක ඉරාගෙන යුඇන්පී එකට කඩේ යන එක වෙනස් වෙලා නෑනේ:lol::lol::lol:
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    තව ටික දවසකින් සහරාන් ජාතික වීරාවලියට ඇතුලු කරන්නත් පුලුවන් නූතන කැප්පටිපොල නිලමේ කියලා.:lol::lol:

    Saharan mathithuma naraka kenek nowe.Negenahira palathama unath ei ayata deema yuthukamak:D
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සයින්දමර්දු රාජ්යය හොදායි-ඥානසාර.. සයින්දමර්දු රාජ්යය ගැන අමිත් වීරසිoහ සහ බොදු බලය ගැටේ..බොදු බලය යනු බෞද්ධයා රැවටූ ගෝඨාගේ අතකොලුවක් බව මේ සිද්දියෙන් ඔප්පු උනාද ?:frown:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    හොඳට හිටිය එකෙක් දැන් වෙච්ච දෙයක් දත නැති පොන්නය සහ පච්චාසුදන්තේ ගානට වැටිලා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    සයින්දමර්දු රාජ්යය හොදායි-ඥානසාර.. සයින්දමර්දු රාජ්යය ගැන අමිත් වීරසිoහ සහ බොදු බලය ගැටේ..බොදු බලය යනු බෞද්ධයා රැවටූ ගෝඨාගේ අතකොලුවක් බව මේ සිද්දියෙන් ඔප්පු උනාද ?:frown:

    උඹ ඊයේ ඥානසාර හාමුදුරුවෝ ජනාධිපති කරවන්න කිව්වා නේද ? :rofl::rofl::rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    නගර සභාව වක් කරපුවහම මොකක් ද දැන් අපිට වෙන අවුල කියන්නකෝ මුලින්ම .
    උන්ගේ කුණු මෙහෙට ගෙනත් දනවද නැහැ නේ
     
    • Dislike
    Reactions: ryandok

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    රෙවිච්ච රෙද්දෙන් ඔලුව වහන් උයා මොකකද මේ කරන්නේ අනේ.. :sorry::sorry::sorry:

    කොහෙද බන් උගේ රෙද්දේ රෙවිලා තියෙන්නේ? ගෝටා ඕක දෙන්නේ නෑ කියලා දුන්නා නම් වැරදියි....අන්න එහෙනම් රෙද්දේ රෙවෙයි...

    පෝට් සිටි හදන්නේ නෑ කියලා චීනෙට දඩ ගෙවලා ගෙවලා ආයි පටන් ගන්නකොට උබලට රෙවුනද?
    රටේ දේවල් විකුනන්නේ නෑ කියලා විකුණන කොට උඹලට රෙවුනද?

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    නගර සභාව වක් කරපුවහම මොකක් ද දැන් අපිට වෙන අවුල කියන්නකෝ මුලින්ම .
    උන්ගේ කුණු මෙහෙට ගෙනත් දනවද නැහැ නේ

    සිරාවටම බං...කවුරුවත් හේතුවක් කියන්නේ නෑනේ....

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ

    සිරාවටම බං...කවුරුවත් හේතුවක් කියන්නේ නෑනේ....

    මම දන්න විදියට නගර සභාවක් නම් එක අයිති වෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට . කරන දේවල් වලට නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ඕනේ. නගර සභාවක් උනාම ප්‍රාදේශීය සභාවකට තියෙන නිදහස වත් නැහැනේ
     
    • Dislike
    • Like
    Reactions: ryandok and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    මම දන්න විදියට නගර සභාවක් නම් එක අයිති වෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට . කරන දේවල් වලට නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ඕනේ. නගර සභාවක් උනාම ප්‍රාදේශීය සභාවකට තියෙන නිදහස වත් නැහැනේ

    සිරාවටම ....දැන් රටේ පාර්ලිමේන්තුවේ හරිහමන් විපක්ෂයක් නෑනේ...එළකිරියේ සෙට් එකක් තමා විපක්ෂේ කාර්යභාරය ඉටුකරන්නේ...
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    සිරාවටම ....දැන් රටේ පාර්ලිමේන්තුවේ හරිහමන් විපක්ෂයක් නෑනේ...එළකිරියේ සෙට් එකක් තමා විපක්ෂේ කාර්යභාරය ඉටුකරන්නේ...

    :lol::lol::lol:
     
    • Dislike
    Reactions: ryandok

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නගර සභාව වක් කරපුවහම මොකක් ද දැන් අපිට වෙන අවුල කියන්නකෝ මුලින්ම .
    උන්ගේ කුණු මෙහෙට ගෙනත් දනවද නැහැ නේ

    සිරාවටම බං...කවුරුවත් හේතුවක් කියන්නේ නෑනේ....

    මම දන්න විදියට නගර සභාවක් නම් එක අයිති වෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියට . කරන දේවල් වලට නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ඕනේ. නගර සභාවක් උනාම ප්‍රාදේශීය සභාවකට තියෙන නිදහස වත් නැහැනේ

    එලකිරියේ සිටින දේශපාලන පකීර්ලා ඔක්කොම බබාලා වූ අවස්ථාවක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    එලකිරියේ සිටින දේශපාලන පකීර්ලා ඔක්කොම බබාලා වූ අවස්ථාවක්.

    තවත් එක පකිර් කෙනෙක් උත්තර නොදැන දණ්ඩියාකූ සේ නිර්මල ජල පහර දිගේ ලිස්සා යන මොහොතක්:lol::lol::lol::lol:
     
    • Dislike
    Reactions: ryandok