බොදුබල සේනාවේ හා ඥානසාර හිමිගේ Facebook ගිණුම් ත#
NethFM site eka balanna
බොදු බල සේනා සංවිධානයේ සහ එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේෆේස්බුක් ගිණුම එම වෙබ් අඩවියෙන් ඉවත්කොට ඇතැයි වාර්තා වේ.
විශාල පිරිසක් විසින් එම ෆේස්බුක් පිටු "ජායාරූප හිංසනය/වචනයෙන් සිදු කරන හිංසා" යටතේ ෆේස්බුක් වෙත දැනුම් දීම හේතුවෙන් එම ෆේස්බුක් පිටු අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
අද දිනය වන විට සාමාජිකයන් 250,000 අධික ප්‍රමාණයක් සිටි " Sinhala Buddhist" නම් ෆේස්බුක් පිටුවද ෆේස්බුක් තුලින් ඉවත්කොට තිබුනේ එයද "ජායාරූප හිංසනය" යටතේ ෆේස්බුක් වෙත වාර්තාකොට තිබූ හෙයිනි. බොදුබල සේනාව වෙත මෙසේ ෆේස්බුක් තුලින් සිය සාමාජිකයන් අහිමි වෙද්දී ඔවුන්ගේ වෙබ් අඩවියද මේවනවිට ක්‍රියා විරහිත වී තිබේ.

where ever you are in please pressurize your government to banned muslims if not someday not that far from today you too will be in the position sri lanka face today (2014 june.) keep your country clean from terrorists if not you will regret someday: