බොදුබල සේනාවේ හා ඥානසාර හිමිගේ Facebook ගිණුම් ත&#35

topkollek

Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,475
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොදුබල සේනාවේ හා ඥානසාර හිමිගේ Facebook ගිණුම් ත&#35

    බොදු බල සේනා සංවිධානයේ සහ එහි මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේෆේස්බුක් ගිණුම එම වෙබ් අඩවියෙන් ඉවත්කොට ඇතැයි වාර්තා වේ.

    විශාල පිරිසක් විසින් එම ෆේස්බුක් පිටු "ජායාරූප හිංසනය/වචනයෙන් සිදු කරන හිංසා" යටතේ ෆේස්බුක් වෙත දැනුම් දීම හේතුවෙන් එම ෆේස්බුක් පිටු අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

    අද දිනය වන විට සාමාජිකයන් 250,000 අධික ප්‍රමාණයක් සිටි " Sinhala Buddhist" නම් ෆේස්බුක් පිටුවද ෆේස්බුක් තුලින් ඉවත්කොට තිබුනේ එයද "ජායාරූප හිංසනය" යටතේ ෆේස්බුක් වෙත වාර්තාකොට තිබූ හෙයිනි. බොදුබල සේනාව වෙත මෙසේ ෆේස්බුක් තුලින් සිය සාමාජිකයන් අහිමි වෙද්දී ඔවුන්ගේ වෙබ් අඩවියද මේවනවිට ක්‍රියා විරහිත වී තිබේ.



    NethFM site eka balanna
     
    • Like
    Reactions: 541100

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    every country who wants a peaceful environment to live should come together and needs to banned terrorist group call muslims and should force them to goto middle east or to other muslim countries so then at least part of the world will be peaceful . This is really stupid to let them ruin whole world to protect their terrorist group call muslims.its not a religion by any means:yes: where ever you are in please pressurize your government to banned muslims if not someday not that far from today you too will be in the position sri lanka face today (2014 june.) keep your country clean from terrorists if not you will regret someday::(
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    10407696_296388967200479_689063431604653446_n.png


    :(:(
     
    • Like
    Reactions: deanXX

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එ දෙක විතරක් නෙවෙයි උබලගෙ (අමුලික ) truenews එකටත් ශොට් එක හම්බ වෙලා
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    393
    83
    ඉවර වෙනකම්ම ඇහුව බන්..අනිවා අහපල්ල මෙක..