බොදුබල සේනා සහ හලාල් සහ රට ජාතිය .

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මමනම් දන්නෙ නැහැ මේ හාමුදුරුවො ගැන ... එහෙම බැලුවොත් ඔය ජනමාධ්‍යට එන බහුතරය නිර්වාන මාර්ගයෙන් පිට ඉන්නෙ

    අනිවාර්යෙන් සහෝදරයා. තිත්ත ඇත්ත ඒකයි . ඉතින් බුදුදහම විනාස කරන්නේ පිට ජාතීන්ද අපේම උදවියද කියල හිතල බලන්න දැන් කාලේ හරි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මම කොතනද කියල තියෙන්නේ මේ සංවිධානේ කරපු වැඩ වැරදියි කියල? මම නැවත නැවතත් කියන්නේ මේකෙන් බොදු කියන නමයි චීවරධාරීනුයි ඉවත්වියයුතුයි කියල විතරයි. ඇයි ඒක තේරුම් නොගන්නේ. මේ වෙන්නේ බුදුරජානන් වහන්සේට කරන අපහාසයක්. ඒ උතුම් ධර්මයට කරන අපහාසයක්.

    හාමුදුරු ගොල්ල දේශපාලනේ කරන එකට විරුද්දව කතා කරපන් කො ඊට ඉස්සෙල්ල

    හලාල් මුලින්ම තල්ලු කරල ශරීයා පාර කපාගන්න එකට විරුද්ද වන එකද අපහාසෙ..

    බුද්ද බාර් වටලපු එකද කරපු අපහාසෙ

    මුසිලිම් උන් බලෙන් අල්ලං ඉන්න ඉඩම් අපේ අතට පත් කරගන්න එකද අපහාසෙ

    බුදු පිළිම පන්සල ඩෝසර් කරන එකට විරුද්ද වන එකද අපහාසෙ

    හාමුදුරුවො පිටරකට වෙලා ෂපාන් ඒකෙ ඉන්නෙ නැතුව ඩොලර් මිලියන ගනන් නය වෙලා සංවිදාන ගත වෙලා අපි වෙනුවෙන් කතා කරන එකද අපහාසෙ..
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    naha hamudhuruwan silaya rakinna ona mathiri karanna ona rata ballata giyaden:baffled: ratak rakunoth thamyi sasaneth sihalayoth rakenne kiyalaa munta therenne naha ban
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හාමුදුරු ගොල්ල දේශපාලනේ කරන එකට විරුද්දව කතා කරපන් කො ඊට ඉස්සෙල්ල

    හලාල් මුලින්ම තල්ලු කරල ශරීයා පාර කපාගන්න එකට විරුද්ද වන එකද අපහාසෙ..

    බුද්ද බාර් වටලපු එකද කරපු අපහාසෙ

    මුසිලිම් උන් බලෙන් අල්ලං ඉන්න ඉඩම් අපේ අතට පත් කරගන්න එකද අපහාසෙ

    බුදු පිළිම පන්සල ඩෝසර් කරන එකට විරුද්ද වන එකද අපහාසෙ

    හාමුදුරුවො පිටරකට වෙලා ෂපාන් ඒකෙ ඉන්නෙ නැතුව ඩොලර් මිලියන ගනන් නය වෙලා සංවිදාන ගත වෙලා අපි වෙනුවෙන් කතා කරන එකද අපහාසෙ..

    හාමුදුරුවෝ දේශපාලනේට එන එක ගැන මම එකෙන්ම විරුද්ධයි සහෝදරයා.

    ආරණ්‍යයකට ගිහින් බලන්න ඒ ස්වාමින්වහන්සේලා පිරිවෙන් යන්නෙත් නැහැ. ඉගෙනගන්නේ ත්‍රිපිටකය පමණයි. අපිව සංසාරෙන් එතෙර කරවන්න සසුන්ගතවෙච්ච ස්වාමින්වහන්සේලට මොකටද උපාදි? මොකටද රැකියාවල්? මෙතන තියෙන්නේ තමුන් කරන්න බාරගත්තු වැඩේ මොකක්ද කියන එකේ වැටහීමක් නැතිකමයි.

    මුස්ලිම් උදවිය බලෙන් ඉඩම් අල්ලගන්නවානම් , බුදු හිමි නමින් බාර් අරිනවානම් පන්සල් බුදුපිළිම විනාසකරනවානම් ඒවාට එරෙහිව නැගී සිටින්න ඕන ඒ උතුම් බුද්ධශාසනය උරුමකරගත්තු 1. අපි උඹල 2. පාලන තන්ත්‍රය 3. නීතිය.
    දැන් කල්පනා කරලා බලපන් වරද තියෙන්නේ කොතනද කියල.

    owaa wenne nathi nisaane hamudhuruwarunta nayakathwaya denna une
    samanaya podi minissu owata ehri unama rajayen avillaa kiyanawa api hari gassannam kiyala eth wenne nahane ekayi me wage sanvidhanayak bihi wenne ban:yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    owaa wenne nathi nisaane hamudhuruwarunta nayakathwaya denna une
    samanaya podi minissu owata ehri unama rajayen avillaa kiyanawa api hari gassannam kiyala eth wenne nahane ekayi me wage sanvidhanayak bihi wenne ban:yes:

    පළමු වරද මුලිකවම අපේ දෙසපාලුවන්ට රටක් ආගමක් ජාතියක් නොමැතිකම .
    දෙවැනි වරද අපේ සමහර ස්වාමින් වහන්සේලා තමුන් සසුන්ගතවුනේ මොකටද කියල වැටහීමක් නැතිකම.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    හාමුදුරුවෝ දේශපාලනේට එන එක ගැන මම එකෙන්ම විරුද්ධයි සහෝදරයා.

    ආරණ්‍යයකට ගිහින් බලන්න ඒ ස්වාමින්වහන්සේලා පිරිවෙන් යන්නෙත් නැහැ. ඉගෙනගන්නේ ත්‍රිපිටකය පමණයි. අපිව සංසාරෙන් එතෙර කරවන්න සසුන්ගතවෙච්ච ස්වාමින්වහන්සේලට මොකටද උපාදි? මොකටද රැකියාවල්? මෙතන තියෙන්නේ තමුන් කරන්න බාරගත්තු වැඩේ මොකක්ද කියන එකේ වැටහීමක් නැතිකමයි.

    මුස්ලිම් උදවිය බලෙන් ඉඩම් අල්ලගන්නවානම් , බුදු හිමි නමින් බාර් අරිනවානම් පන්සල් බුදුපිළිම විනාසකරනවානම් ඒවාට එරෙහිව නැගී සිටින්න ඕන ඒ උතුම් බුද්ධශාසනය උරුමකරගත්තු 1. අපි උඹල 2. පාලන තන්ත්‍රය 3. නීතිය.
    දැන් කල්පනා කරලා බලපන් වරද තියෙන්නේ කොතනද කියල.

    ඒවාට එරෙහිව නැගීසිටින්න තමා බං ඒ සංවිදානය බිහිවෙලා තියෙන්නෙ..
    උබ කියන ඔය අපි උබලට නැගිටින්න කවදාවත් බෑ හරි හමන් නායකත්වයක් නැත්තම් ඒ නායකත්වය දෙන එක තමා ඒ කරන්නෙ බුදු හාමුදුරුවොත් දේශනා කරල තියනව නායකයො වැඩි උනත් විනාස වෙනව නායකත්වයක් නැති උනත් විනාස වෙනව කියල.. එහෙම නායකත්වයක් නැත්තම් අපි බකන්නිලාගෙන තමා ඉන්න වෙන්නෙ.. ඔය වගේ සන්විදානයක් බිහි වෙලා තියන නිසා තමා ලේ වැගිරීම් නැතිව මේ control එකේ ඉන්නෙ කියන එක උබ තේරුම් ගනින් අර දෙමල කෝලහාලෙ වගේ එකපාරටම මුස්ලිම් කෝලහාලයක් ඇති උනහම තමා ඕක නිවෙන්නෙ.. ඒ හරි හමන් නායකත්වයක් නැති උනහම සහ උබල අපි තත්වෙ බර පතල උනහම ඇති වෙන තත්වෙ..

    දේශපාලනය ගැන කතා කරන්න කැමති නෑ.. තනිකර කාලකන්නි විෂයක් ඔය හෙළ උරුමෙ පේන්නෙ නැද්ද චම්පිකය එහෙම තනිකර අවස්ථාවාදීයො ඔය හලාල් බලාල් ගැන ඔවුන් කතා කරාද බොදු බල සේනා වෙන් මේවා ගැන කතා කරනකන්.. බුද්ද සාසන අමාත්‍යන්ශය කට ඇරියද.. සේරම පටු දේශපාලන අරමුණු අනුව වැඩ කරන්න එහෙම තියෙද්දී ඔය වගේ සන්විදානයක් බිහිවෙන එක කිසිම වරදක් නෑ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒවාට එරෙහිව නැගීසිටින්න තමා බං ඒ සංවිදානය බිහිවෙලා තියෙන්නෙ..
    උබ කියන ඔය අපි උබලට නැගිටින්න කවදාවත් බෑ හරි හමන් නායකත්වයක් නැත්තම් ඒ නායකත්වය දෙන එක තමා ඒ කරන්නෙ බුදු හාමුදුරුවොත් දේශනා කරල තියනව නායකයො වැඩි උනත් විනාස වෙනව නායකත්වයක් නැති උනත් විනාස වෙනව කියල.. එහෙම නායකත්වයක් නැත්තම් අපි බකන්නිලාගෙන තමා ඉන්න වෙන්නෙ.. ඔය වගේ සන්විදානයක් බිහි වෙලා තියන නිසා තමා ලේ වැගිරීම් නැතිව මේ control එකේ ඉන්නෙ කියන එක උබ තේරුම් ගනින් අර දෙමල කෝලහාලෙ වගේ එකපාරටම මුස්ලිම් කෝලහාලයක් ඇති උනහම තමා ඕක නිවෙන්නෙ.. ඒ හරි හමන් නායකත්වයක් නැති උනහම සහ උබල අපි තත්වෙ බර පතල උනහම ඇති වෙන තත්වෙ..

    දේශපාලනය ගැන කතා කරන්න කැමති නෑ.. තනිකර කාලකන්නි විෂයක් ඔය හෙළ උරුමෙ පේන්නෙ නැද්ද චම්පිකය එහෙම තනිකර අවස්ථාවාදීයො ඔය හලාල් බලාල් ගැන ඔවුන් කතා කරාද බොදු බල සේනා වෙන් මේවා ගැන කතා කරනකන්.. බුද්ද සාසන අමාත්‍යන්ශය කට ඇරියද.. සේරම පටු දේශපාලන අරමුණු අනුව වැඩ කරන්න එහෙම තියෙද්දී ඔය වගේ සන්විදානයක් බිහිවෙන එක කිසිම වරදක් නෑ.. [/SIZE]

    සංවිධානයක් බිහිවීමේ කිසිම වරදක් නැහැ මචන්. වරද තියෙන්නේ හාමුදුරුවරු බන කියන එක පැත්තක තියල දේශපාලනේ කරන්න පාරට බහින එක. BBS එකේ ලොක්කෝ ටිකත් වක්‍රාකාරයෙන් කරන්නේ දේශපාලනය තමයි. මේ සියල්ලටම මුල අපේ රටට හරිහමන් දෙෂ්පල්ලන නායකත්වයක් නැතිකම. මහනායක හිමිවරුන්ගේ වරදක් මම දකිනවා. සාසනය පිරිහෙන්න එයාලගේ පක්ෂ ප්‍රතිපත්ති හින්ද. හරියට බුදුදහමේ යෙදෙන ස්වාමින්වහන්සේලා මේ කුණුගොඩවල් ඇඟේ දාගැනී නැතුව ආරන්යගතවෙලා දහමේ යෙදෙනවා. පුළුවන්කමක් තියනවනම් ටිකක් බුදුදහම ගැන හදාරන්න. මම මෙහෙම කියන්නේ උඹේ ලොකු දියුණුවක් මම දකින නිසා. බුදු දහම ගැන හරියට දැනගත්තු දවසට උඹ උනත් කියාවි මේක වැරදියි කියල.

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    සංවිධානයක් බිහිවීමේ කිසිම වරදක් නැහැ මචන්. වරද තියෙන්නේ හාමුදුරුවරු බන කියන එක පැත්තක තියල දේශපාලනේ කරන්න පාරට බහින එක. BBS එකේ ලොක්කෝ ටිකත් වක්‍රාකාරයෙන් කරන්නේ දේශපාලනය තමයි. මේ සියල්ලටම මුල අපේ රටට හරිහමන් දෙෂ්පල්ලන නායකත්වයක් නැතිකම. මහනායක හිමිවරුන්ගේ වරදක් මම දකිනවා. සාසනය පිරිහෙන්න එයාලගේ පක්ෂ ප්‍රතිපත්ති හින්ද. හරියට බුදුදහමේ යෙදෙන ස්වාමින්වහන්සේලා මේ කුණුගොඩවල් ඇඟේ දාගැනී නැතුව ආරන්යගතවෙලා දහමේ යෙදෙනවා. පුළුවන්කමක් තියනවනම් ටිකක් බුදුදහම ගැන හදාරන්න. මම මෙහෙම කියන්නේ උඹේ ලොකු දියුණුවක් මම දකින නිසා. බුදු දහම ගැන හරියට දැනගත්තු දවසට උඹ උනත් කියාවි මේක වැරදියි කියල.

    මේක වැරදී කව්රුත් අමුතුවෙන් තේරුම් කරන්න ඕන නෑ බං.. අනික උබ ඔය උබේ තර්කෙම හරි කියල ඔප්පු කරගන්න නෙ ඔය දත කන්නෙ.. බුදු දහමට අනූව මේ සේරම දේවල් වැරදී තමයි.. මේ සන්විදානයෙන් මෙච්චර වෙලා තියන සේවය ගැන කතාකරන්න උබලගෙ කටවල් පන නැති එක තමයි තියන දුක.. චීවරයක් දාරගෙන හරි නැතුව හරි ඉදිරි පරම්පරාවල් වලට මේ ධර්මය ආරක්ෂා කරගන්න ඕන කියන ස්ථාවරේ තමා අපි ඉන්නෙ.. තර්ක කරන්න පුළුවන් උනාට වැඩක් නෑ බං ඒව ප්‍රයෝගික වෙන්න ඕන.. උබ කලින් අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙත් නෑ මෙච්චර ප්‍රශ්න ඇති වෙලා තියනව දැන් මේ කෑ ගහන උබල මොනාද කරල තියෙනෙ ? මේ ප්‍රශ්න වලට මෙය හැර වෙනත් විසදුමක් තියනවද ? ලේ කඩු කිනිසි භාෂාව විතරක් දන්න ඉස්ලාම් මූධර්ම වාදීන්ට පොල්ලක් අතට අරන් ටයර් පුච්චල ගහ මරාගෙන තේරුම් කරල දෙන්නන උත්ත්සහ කරනව වෙනුවට මෙච්චර සාමකාමීව තේරුම් කරල දෙන්න හදන එකද වරද.. ?
     
    බුදුන් සරණ ගිය පුද්ගලයෙක්නම් මේ ඇලෙනසුලු ගතිය නැතිකරගන්න උත්සහ කලයුතුයි. මේ කරන්නේ තනිකරම තන්හාව ගොඩගසා ගැනීමයි. බුද්ධ දේශනාව හරියට තෙරුම්ගත්තනම් ඔය කියන කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්න විදිහක් නැහැ. තව වසර 2500 ක් ඇතුලත මේ සත්‍යය තේරුම්ගන්න උත්සහ කරන්න. පුලුවනිනම් බොදුබල සේනාවට කියන්න අන්න ඒ වසර 2500 ඉක්මවෙන තැනින් එහාට බුදුදහම අරන් යන්න කියල. වාසනාවට බෞද්ධ වෙලා ඉපදුන එකේ පලය නෙලාගන්න උත්සහ කරන්න.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    බුදුන් සරණ ගිය පුද්ගලයෙක්නම් මේ ඇලෙනසුලු ගතිය නැතිකරගන්න උත්සහ කලයුතුයි. මේ කරන්නේ තනිකරම තන්හාව ගොඩගසා ගැනීමයි. බුද්ධ දේශනාව හරියට තෙරුම්ගත්තනම් ඔය කියන කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්න විදිහක් නැහැ. තව වසර 2500 ක් ඇතුලත මේ සත්‍යය තේරුම්ගන්න උත්සහ කරන්න. පුලුවනිනම් බොදුබල සේනාවට කියන්න අන්න ඒ වසර 2500 ඉක්මවෙන තැනින් එහාට බුදුදහම අරන් යන්න කියල. වාසනාවට බෞද්ධ වෙලා ඉපදුන එකේ පලය නෙලාගන්න උත්සහ කරන්න.

    එතනින් එහාට අරන් යන්න ඕනෙ නෑ බං.. එතනට වෙනකන් අරං ගියාම ඇති.. අහපු ප්‍රශ්න වලට උත්තර දීල හිටිය නම් මුලින්ම හොදයි.. උබල කරන්නෙ කොහොමත් ලේ කෝප වෙන subject එකක් ඇදල අරං මොකක් හරි තර්කයක් දාල ඒක ඔප්පු කරන්න දත කන එකනෙ.. මධ්‍යස්තව හිතන්න පුරුදු වෙයන් මුලින්ම..
     
    ඒ සියලු ප්‍රශ්න වලට උත්තර ලැබෙයි බුදු දහම හරියට තෝරාබේරාගෙන ඉගෙනගත්තාම. පුලුවනිනම් ආරණ්‍යවාසී ස්වාමින්වහන්සේනමක් ලඟට ගිහින් මේ ප්‍රශ්නේ ගැන විචාරන්න. එතුමන් වහන්සේගෙන් ධර්මය ඉගෙනගන්න.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බුදුන් සරණ ගිය පුද්ගලයෙක්නම් මේ ඇලෙනසුලු ගතිය නැතිකරගන්න උත්සහ කලයුතුයි. මේ කරන්නේ තනිකරම තන්හාව ගොඩගසා ගැනීමයි. බුද්ධ දේශනාව හරියට තෙරුම්ගත්තනම් ඔය කියන කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්න විදිහක් නැහැ. තව වසර 2500 ක් ඇතුලත මේ සත්‍යය තේරුම්ගන්න උත්සහ කරන්න. පුලුවනිනම් බොදුබල සේනාවට කියන්න අන්න ඒ වසර 2500 ඉක්මවෙන තැනින් එහාට බුදුදහම අරන් යන්න කියල. වාසනාවට බෞද්ධ වෙලා ඉපදුන එකේ පලය නෙලාගන්න උත්සහ කරන්න.

    ඇයි බන් උබ හැම දෙකටම එකම තැටියම රොල් කරන්නෙ අපිත් දන්නවා මොකක්ද කියලා
    බුදු බණ බොදු බල සෙනාවෙ ඉන්න හාමුදුරුවනුත් දන්න්නවා

    දැන් කරන්නෙ මුලින්ම අපිට තියෙන තර්ජන වලට පිලිතුරු හොයන එක ක්‍රියාත්මක වෙන එක
    එවා රැක ගන්න එක එකට තම්යි මෙ සංවිදානය හදා ගත්තෙ :oo: උබ එකම තැටිය රොල් කරන්නෙ නැතිව හිටපන් උබලට එකෙන් වෙන එක හොදක් ගැන කතා කරන්න කොන්දක් නැහැ බොරු සාන්තවාදින් වෙන්න එපා බන් :P

    එතනින් එහාට අරන් යන්න ඕනෙ නෑ බං.. එතනට වෙනකන් අරං ගියාම ඇති.. අහපු ප්‍රශ්න වලට උත්තර දීල හිටිය නම් මුලින්ම හොදයි.. උබල කරන්නෙ කොහොමත් ලේ කෝප වෙන subject එකක් ඇදල අරං මොකක් හරි තර්කයක් දාල ඒක ඔප්පු කරන්න දත කන එකනෙ.. මධ්‍යස්තව හිතන්න පුරුදු වෙයන් මුලින්ම..
    :dull: එකම රොල
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඇයි බන් උබ හැම දෙකටම එකම තැටියම රොල් කරන්නෙ අපිත් දන්නවා මොකක්ද කියලා
    බුදු බණ බොදු බල සෙනාවෙ ඉන්න හාමුදුරුවනුත් දන්න්නවා

    දැන් කරන්නෙ මුලින්ම අපිට තියෙන තර්ජන වලට පිලිතුරු හොයන එක ක්‍රියාත්මක වෙන එක
    එවා රැක ගන්න එක එකට තම්යි මෙ සංවිදානය හදා ගත්තෙ :oo: උබ එකම තැටිය රොල් කරන්නෙ නැතිව හිටපන් උබලට එකෙන් වෙන එක හොදක් ගැන කතා කරන්න කොන්දක් නැහැ බොරු සාන්තවාදින් වෙන්න එපා බන් :P

    :dull: එකම රොල

    එකනෙ බං මාත් කියන්නෙ.. එකම රෝල නේන්නම්
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    bodu bala seenawa halal nathi karapu eka nam gdak hday!! eth dan mea biththara gahana eka gana nam man wirudday.
    lagadi airport ekedith biththara gahanawa kyala hamuduru kenek kyala thibbe! oka ape eka mole nathi harakekge kanata watunama uu eka karana yanawane! eeta passe uu hire ithn...anika mea nolimit yana unta biththara gahanne ay? meka hamotama nidahasa tyena ratak! moda athal ganna epa kyala thama kyana tyenne!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    bodu bala seenawa halal nathi karapu eka nam gdak hday!! eth dan mea biththara gahana eka gana nam man wirudday.
    lagadi airport ekedith biththara gahanawa kyala hamuduru kenek kyala thibbe! oka ape eka mole nathi harakekge kanata watunama uu eka karana yanawane! eeta passe uu hire ithn...anika mea nolimit yana unta biththara gahanne ay? meka hamotama nidahasa tyena ratak! moda athal ganna epa kyala thama kyana tyenne!

    ඒ වගේ තර්ඩ් ක්ලාස් වැඩත් bbs account එකට වැටුනට ඉතින් මොනා කරන්නද බං.. රටේ මොන ප්‍රශ්නයක් ඇති උනත් බනින්නෙ මහින්දයට වගේ තමා ඒකත්..
     
    Haazi

    Active member
  • Jan 21, 2007
    839
    218
    43
    Cool Breeze
    දැන් හලාල් නෑනේ... අපේ හාමුදුරුවරු තාමත් කට වහන් හිටියනම් අර පර උලමා කප්පම් තාම ගන්නවා??? හාමුදුරුවරු කට ඇරපු නිසා තමයි අද ඔය හලාල් කියන බෙදුම්වාදය නැවතුනේ... නැත්නම් උබලා මේවා ගැන කතා කරාද මීට ඉස්සෙල්ලා....

    you still saying , muslims forcibly gave Halal to this companies / to srilanka people.... that's funny

    in business world..a business man will target various people ... actually non muslims businessman's came to ACJU to get Halal certificate 1st....

    truth cant hide....one day it will float

    but still Halal in process ... so why BBS didn't stopped completely...?
    why still some major companies printing halal for export...as you say...this companies still buying materials from Muslims !!?

    BBS still now.. they didn't proved 4000 x 175,000 = 7 000 000 00 /= matter
    but ACJU showed the account info to everybody...

    if anything going on .. you have to prove it's a 100% truth ... specially when a religious person (Monks) speaks ...

    BBS always telling lie after lie ... specially in kandy meeting...

    so im saying BBS can blame to Muslims with proper reason,also with true information...

    this is google world ... humans knowledge are now very vast.. so nobody believing on some of mouth words...

    as a muslim im saying .. tongue will swing in every way ..but not brain ...

    when ever you got a info..1st use the brain and observe ...

    thanks

    - PEACE -
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    ඒ වගේ තර්ඩ් ක්ලාස් වැඩත් bbs account එකට වැටුනට ඉතින් මොනා කරන්නද බං.. රටේ මොන ප්‍රශ්නයක් ඇති උනත් බනින්නෙ මහින්දයට වගේ තමා ඒකත්..

    wade kiyanne FB eke tyena pages owage foto daalath maha ujaruwata danawane! anika hamuduruwaru owa nokiya inna tharamata hodai! owa kanata watunath athi ape harakta owa karanna! colombo ekekta bittarayak gahapu dawasata thama mun kanne nama gama amataka wenna!

    PS - man mea no limit walin adum ganna ekek neme! Eke tyena ewa komath mata patta gode! ea wunta ona ekekta ndahasak tyenawa ona kadekin adumak ganna!