uba kiyana dewal walata issellama wenne mage age le rath wena eka.පළමු කාරනාව සහෝදරයා මම ලියපුදේ හරියට තේරුම් අරන් නැහැ.
දෙවැනි කාරනාව බුද්ධ ශාසනයේ පැවිදිවූ උතුමන්ලා තමුන්ට විෂය නොවූ දේ සඳහා මැදිහත් වීම හා තමුන්ට විෂයවූ විෂයට මැදිහත් නොවීම.
තුන්වන කාරනාව රටේ සිදුවන මිනීමැරුම් , මංකොල්ල,ස්ත්‍රී දුෂණ , වංචා ,අපචාර සියල්ලම සිදුවන්න ප්‍රධාන හේතුව රටේ නීතීය පිරිහීම. ඒවාට සෘජුවම වගකියන්න ඕන පවතින රජය හා මෙතෙක් පැවතුන රජයන්. වක්‍රාකාරයෙන් මේ චීවරධාරීන් තමුන්ට තමුන්ගේ ශාස්තෘවරයාණන් වහන්සේ විසින් පවරපු වගකීම ඉටුකරානම් ඔබතුමා කිව්වා අපරාධ 50% වත් අඩුවෙන්න තිබුන.
බටහිර රටකට ඇවිත් බලන්න අපි කිව්වම බටහිර රටවල මිනිස්සු කොයිතරම් බුදු දහමට ගරුකරනවද කියල.ලෝකේ දැනගත්තු දවසට බුද්ධ පුත්‍රයන් වහන්සේලා වෙන ජනකොටස් එක්ක ගහමරාගන්න මිනිස්සු පොළඹවනවා කියල, බුද්ධ පුත්‍රයා වහන්සේලා විශ්වවිද්‍යාල වල ගහමරාගන්නවා පිකටින් කරනවා කියල, බුද්ධ පුත්‍රයන් වහන්සේලා පාර්ලිමේන්තු යන්න චන්දෙ ඉල්ලනවා කියල මොකක්ද බුදුරජානන් වහන්සේ සියලු ආසාවන් ප්‍රහීන කරපු ලෝකෙටම මෛත්‍රිය කරපු උත්තමයෙක් කියල ලෝකේ පිලිගනිවිද? කාටද මේ අපහාසය කරන්න උත්සහ කරන්නේ? අපේ බුදුහාමුදුරුවන්ට නේද? බුද්ද ශාසනේ ආරක්ශාකරන්න කියල මොකක්ද මේ වක්‍රාකාරව සිද්දවෙමින් පවතින්නේ?
sodura me ahaganna..
rataka neethiyak kiyana de athiwenne e rate siduwana apachara,weradi anuwa.
neethi pothe tiyena neethi unath hariy kiyanna be...e wagema eka sampurnath ne.(ape lankawe)
aluthen neethi enawa aluthen neethi tawtah enawa(meeta wada therun karanna mata katha karanna ona mokada liyanna mama adhakshai.
ketiyen hithanna..
ape sanskruthiyata anuwa demawpiyanta athak issuwoth(bannoth) wate inna un allan uta gahanawa (weradi hinda)
eth neethi pothe demawpiyanta garu karanna ona kiyala ne(ewa uthukam)
meeta wediya sankeernawa kiwwoth demawpiyan daruwan unata ewa rada pawathinne sanskruthiya kiyana de tiyenakam..neethiyen garuthwayak labenne ne.(samana neethiyak tiyenawa sema kenektama)
thaatha,puthata gahuwoth neethiya anuwa nadu daanna,wandi ganna puluwan,
bata hira ratawalin wedak ne....anika wenath un mona hithuwath ekath wedak ne...apita hodin ho narakin wewa araksha karanna deyak tiyenna ona.
e de nethi wena ekane methana natthe.
apita apita sudusu de karana eka hari..hebei eken wena kenekta authu proyojana ganna denna be.bodu bala senawa kiyana pirisen karanne minisunge as arawana eka.wena deyak newei.
eka kawruth karanawa pili gannawada nedda kiyana eka molayak tiyena pudgalayan therungannawa.
api yanawada are mushe da mokakda kiyana hambayo pray karana than walata monawada kiyanne ahanna.
eyala hithana ,piliganna,wishwasha karana de eyalata seema wenawa..
e dewal api dena ganne api godak parakku unata passe wenna puluwan.dan wenakam una wage.
ape sinhala bawddayange anda wela tiyena as deka pahadanna hadanne kiyana eka wedagath
bikshuda,samanya minihekda kiyana eka wedak ne...
monada oya kiyana seemawal....?
panadura wadeth ehenam prathishepa karanna wenawa oyage matheta anuwa.
uba bawdda da ban?


