polwattacomමේ අහගනින්. තෝ වගේ ගස් පොන්නයෙක්,හම්බ්යෝ එක්ක එකතුවී බුදු ධහමට අගෞරව කරණවාට වඩා එය සිය ගුනයක් හොදයි.
![]()
මම බුදුදහමට අගෞරව කරපු එකම එක සාක්ෂියක් හොයල පෙන්නන්න බලන්න?
මම මුස්ලිම් එක්ක එකතුවෙලා කියල ඔප්පුකරන්න සාක්ෂි පෙන්නන්න බලන්න?
උඹල වගේ යමක් කියවල ධාරණය කරගන්න බැරි එවුන් වටකරන් ඉන්න දේසපාලුවෝ ගැන ඉතින් කුමන කතාද ?
උඹලගේ පුද්ගලික වාසි තකා කරන දේසපාලනේ හින්ද තමයි රටට මේ හේනේ ගහල තියෙන්නේ. මම මේ කියන්නේ උඹ නියෝජනය කරන පක්ෂෙට විතරක් නෙවෙයි. දියවන්නා මන්දිරේ ඇතුලේ ඉන්න සියල්ලටම.


