බොදුබල සේනා සහ හලාල් සහ රට ජාතිය .

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    polwattacomමේ අහගනින්. තෝ වගේ ගස් පොන්නයෙක්,හම්බ්යෝ එක්ක එකතුවී බුදු ධහමට අගෞරව කරණවාට වඩා එය සිය ගුනයක් හොදයි.

    :angry::angry::angry::angry::angry::angry::angry:

    මම බුදුදහමට අගෞරව කරපු එකම එක සාක්ෂියක් හොයල පෙන්නන්න බලන්න?
    මම මුස්ලිම් එක්ක එකතුවෙලා කියල ඔප්පුකරන්න සාක්ෂි පෙන්නන්න බලන්න?

    උඹල වගේ යමක් කියවල ධාරණය කරගන්න බැරි එවුන් වටකරන් ඉන්න දේසපාලුවෝ ගැන ඉතින් කුමන කතාද ?
    උඹලගේ පුද්ගලික වාසි තකා කරන දේසපාලනේ හින්ද තමයි රටට මේ හේනේ ගහල තියෙන්නේ. මම මේ කියන්නේ උඹ නියෝජනය කරන පක්ෂෙට විතරක් නෙවෙයි. දියවන්නා මන්දිරේ ඇතුලේ ඉන්න සියල්ලටම.

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    බොදුබල සේනා , හලාල්,රට ජාතිය සහ බුදු දහම .

    මීට වසර දෙදහස් පන්සීය පනහකට ඈත අතීතයේ සිද්ධාර්ථ ගෞතමයාණන් සම්බුද්ධත්වයට පත්වීම හේතුවෙන් වර්තමානයේ අපගේ වාසනාවට බුද්ධ ශ්‍රාවයන් තවමත් ජීවමානව වැඩවාසය කරන්නේය. .....................................................................
    අවසාන වශයෙන් මාගේ අවංක ප්‍රාර්ථනය නම් චීවරධාරීන් නිර්වාන අරමුණු කෙරෙත්වා, මිනිසෙකු මිනිසෙකුට එරෙහිව අවි නොගත්වා, ඉදිරි වසර 2500 ඉක්මයාමට ප්‍රථම සියලු ලෝක සත්වයා බුදු දහමින් සරණක් ලබා නිර්වාන මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙත්වා, සියල්ලෝම අප්‍රමාද වෙත්වා යන්නය.

    මීට එළකිරියේ polwattacom

    polwattacom යනු අමු තක්කඩියෙක්. මු බෘද්ධ වෙස්මුනක් දාමාගෙන සංගයාට නිඝන්ටයන් යනුවෙන් අපහාස කරණ මාහා පීච මනුස්සයෙක්. සැම දෙනෙකුටම සහෝදරයා යනුවෙන් පැලදගත් වෙස්මුහුන තුලින් අමතයි. නැකම අම්මගේ පැත්තෙන්ද නැත්නම් අප්පාගේ පැත්තෙන්ද යයි ඇසීමට කැමතිය.

    .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    polwattacom යනු අමු තක්කඩියෙක්. මු බෘද්ධ වෙස්මුනක් දාමාගෙන සංගයාට නිඝන්ටයන් යනුවෙන් අපහාස කරණ මාහා පීච මනුස්සයෙක්. සැම දෙනෙකුටම සහෝදරයා යනුවෙන් පැලදගත් වෙස්මුහුන තුලින් අමතයි. නැකම අම්මගේ පැත්තෙන්ද නැත්නම් අප්පාගේ පැත්තෙන්ද යයි ඇසීමට කැමතිය.

    .

    උඹ වගේ මන්ද මානසික පුද්ගලයෙක් එක්ක වාද කරන එක මෝඩකමක්. මිටපස්සේ මම උඹට විතරක් සහෝදරයා කියල අමතන්නේ නැහැ. මොකද මට උඹ මනුස්ස ස්වභාවයට වඩා තිරිසන් ගති පෙන්වන හින්ද . මම නැවතත් කියනවා අසපුවල ඉන්නේ නිඝන්ටයෝ තමයි. ඒ ප්‍රකාශය ඇතුලේ උඹේ ලොකු ස්වාමින්වහන්සේ අන්තර්ගතද නැද්ද කියල උඹ උඹේ ගොන් මොලෙන් අහල දැනගනින්. වෛරයෙන් පුපුරන්න එපා . නිර්වාණයට යන්න නේද ඉන්නේ. දැන්නම් මට උඹෙයි දමිත් කාරියවසම්ගෙයි වැඩි වෙනසක් පෙන්නේ නැහැ.

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උඹ වගේ මන්ද මානසික පුද්ගලයෙක් එක්ක වාද කරන එක මෝඩකමක්. මිටපස්සේ මම උඹට විතරක් සහෝදරයා කියල අමතන්නේ නැහැ. මොකද මට උඹ මනුස්ස ස්වභාවයට වඩා තිරිසන් ගති පෙන්වන හින්ද . මම නැවතත් කියනවා අසපුවල ඉන්නේ නිඝන්ටයෝ තමයි. ඒ ප්‍රකාශය ඇතුලේ උඹේ ලොකු ස්වාමින්වහන්සේ අන්තර්ගතද නැද්ද කියල උඹ උඹේ ගොන් මොලෙන් අහල දැනගනින්. වෛරයෙන් පුපුරන්න එපා . නිර්වාණයට යන්න නේද ඉන්නේ. දැන්නම් මට උඹෙයි දමිත් කාරියවසම්ගෙයි වැඩි වෙනසක් පෙන්නේ නැහැ.

    1. ඇයි මේ අසපුවක ඇති ප්‍රෂනයමට මට බනින්නේ?
    2. මේ ලොකුස්වාමින් වහන්සේ කියන කෙනා මට නෑකමක් නැත.
    3. මම ඔබට කිව්වාද මම නිර්වාණයට යන්න ඉන්නවා කියලා.
    4. දමිත් කාරියවසම් යනු කව්ද?
    5. "අසපුවල ඉන්නේ නිඝන්ටයෝ තමයි" යන කීමෙන් වෛරය ඇත්තේ ඔබටද, මටද?
    බුදධ ගායාවට ගියාම ඔනතරම් ඉන්නවා හාමුදුරුවෝ වගේ ඉදගෙන සල්ලී ඉල්ලන. මමන්ම් කවදාවත් එම කෙනෙකුටවත් අපහාස කරන්නේ නැහැ.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Polwattacom අසපුවක් මත ඔබ තුමාට ඇති ප්‍රෂ්ණයකට මට කැගහන්න එපා. ඔබට ඇති ඔය ප්‍රෂණය කතා කරලා හෝ වෙන ක්‍රමයකට විසද ගන්න.
    නිකරුනේ නිඝන්ටයෝ කියලා හාමුදුරුවෝ ඔබ තුමාගෙන් බැනුම් අහන්න ඔන නැහැ
    .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Polwattacom අසපුවක් මත ඔබ තුමාට ඇති ප්‍රෂ්ණයකට මට කැගහන්න එපා. ඔබට ඇති ඔය ප්‍රෂණය කතා කරලා හෝ වෙන ක්‍රමයකට විසද ගන්න.
    නිකරුනේ නිඝන්ටයෝ කියලා හාමුදුරුවෝ ඔබ තුමාගෙන් බැනුම් අහන්න ඔන නැහැ
    .

    උඹේ හාමුදුරුවන්ට මම කොතනද කියල තියෙන්නේ නිඝන්ටය කියල??? ඒක උඹ විසින් ආදේශ කරගත්තු දෙයක් මිසක් මම කියපු දෙයක් නෙවෙයි. මම හාමුදුරුවන්ට නිඝන්ටය කියල බැනල තියනවනම් මට පෙන්වන්න . මම කියන්නේ අසපුවල ඉන්නේ නිඝන්ටයෝ කියලයි. මෙතන කොහෙද මම උඹේ හාමුදුරුවන්ට නිඝන්ටය කියල තියෙන්නේ.

    දමිත් කාරියවස්සම් කියන්නේ උඹේ හාමුදුරුවෝන්ගේ ගෝලයෙක් කියාගෙන මුළු මහත් සංඝ සංහතියටම ගොන් සංඝයෝ කියල ආමන්ත්‍රණය කරන තවත් එකෙක්. පොඩි වෙනසකට තියෙන්නේ ඌ කලින් කිව්වා ඌ ඉන්නේ රහත්වෙලා කියල.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    උඹේ හාමුදුරුවන්ට මම කොතනද කියල තියෙන්නේ නිඝන්ටය කියල??? ඒක උඹ විසින් ආදේශ කරගත්තු දෙයක් මිසක් මම කියපු දෙයක් නෙවෙයි. මම හාමුදුරුවන්ට නිඝන්ටය කියල බැනල තියනවනම් මට පෙන්වන්න . මම කියන්නේ අසපුවල ඉන්නේ නිඝන්ටයෝ කියලයි. මෙතන කොහෙද මම උඹේ හාමුදුරුවන්ට නිඝන්ටය කියල තියෙන්නේ.

    දමිත් කාරියවස්සම් කියන්නේ උඹේ හාමුදුරුවෝන්ගේ ගෝලයෙක් කියාගෙන මුළු මහත් සංඝ සංහතියටම ගොන් සංඝයෝ කියල ආමන්ත්‍රණය කරන තවත් එකෙක්. පොඩි වෙනසකට තියෙන්නේ ඌ කලින් කිව්වා ඌ ඉන්නේ රහත්වෙලා කියල.

    මගේ පවුලේ කවුරුත් මහන වී නොමැත........................මගේ මොන හාමුදුරුවෝද ?
    ඔබ තුමාට පිස්සුද
    ?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    "අසපුවල ඉන්නේ නිඝන්ටයෝ තමයි" යන කීමෙන් වෛරය ඇත්තේ ඔබටද, මටද?
    බුදධ ගායාවට ගියාම ඔනතරම් ඉන්නවා හාමුදුරුවෝ වගේ ඉදගෙන සල්ලී ඉල්ලන. මමන්ම් කවදාවත් එම කෙනෙකුටවත් අපහාස කරන්නේ නැහැ.

    අසපුවල ඉන්නේ නිඝන්ටයෝ කියන්න වෛරයක් තියෙන්න ඕනෙද බන්. එක මම කරන ප්‍රකාශයක් විතරයි. ඒ මගේ අදහස. එතන කොහෙවත් වෛරයක් ගෑවිලාවත් නැහැ. මම මොකටද අසපුවල ඉන්න උදවියට වෛර කරලා පව් පුරවන්නේ.
    චීවරේ පිහිටෙන් හොඳ සැපෙන් ජීවත්වෙලා මුදල් අතගාන ඒවාට කැමති චීවරධාරීන් ඕන තරම් ඔය ඉන්නේ. සමහරවිට උඹ හොඳට දන්නා කියන කට්ටියත් ඇති. මම උඹේ හාමුදුරුවන් එක්ක කිසිම වෛරයක් නැහැ මෝඩයෝ. මගේ මත ගැටීමක් තියනවා ත්‍රිපිටකය විකුර්ති කරන්න දරන උත්සාහයට. එතැනදී තියෙන්නේ මතවාදයක් මිසක් වෛරයක් නෙවෙයි. ඒ ටිකවත් තේරුම්ගන්න උත්සහ කරපන් ඔය මෝඩ මොලේ වෙහෙසවල. සංසාරේ කරපු පිනකට මනුස්ස වෙලා ඉපදිලා ඊටත් වඩා ලොකු පිනකින් බෞද්ධ උන වාසනාවේ ප්‍රතිපලය නෙලාගන්න උත්සහ කරපන් මාර දුතයෝ පස්සේ නොගිහින්.

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    polwattacom මයාට අසපුවත් එක්කතියන ප්‍රාෂ්ණය ඔබ තුමා විසින් අසපුවත් එක්ක බෙරගන්න මට කැනෝගහා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මගේ පවුලේ කවුරුත් මහන වී නොමැත........................මගේ මොන හාමුදුරුවෝද ?
    ඔබ තුමාට පිස්සුද
    ?

    ඔලුව කොහෙහරි තදින් වැදුනද ? නැත්තම් මොනවහරි සැර දෙයක් බිව්වවත්ද?
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඔලුව කොහෙහරි තදින් වැදුනද ? නැත්තම් මොනවහරි සැර දෙයක් බිව්වවත්ද?

    ඔබතුමා ඔය බොරු බණ ප්‍රචාරය කරණ්න පෙර එය ඔබතුමා තුලින්ම බලන්න.

    .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔබතුමා ඔය බොරු බණ ප්‍රචාරය කරණ්න පෙර එය ඔබතුමා තුලින්ම බලන්න.

    .

    උඹ එක්ක වාද කරන එක මෝඩකමක්. මම කවදාවත් බොරු බන කියල නැහැ. බුදුබණ මම ඒ අයුරින් පිළිපදින කෙනෙක්. මම කොහෙවත් වෛරය වපුරලා නැහැ. ක්‍රෝධය වපුරලා නැහැ. ඉරිසියා කරලා නැහැ. උඹයි බන කියන ගමන් මුස්ලිම් මිනිස්සු එක්ක මරාගන්න යන්නේ. උඹයි මිනිහෙක්ව ගින්දරෙන් රෝස් කරන පින්තුර දැම්මේ. මම නෙවෙයි. බන කියනවනම් ඒ විදිහට ජීවත් වෙයන්. මින් මතුවට උඹ එක්ක මම වාදයට එන්නේ නැහැ. එත් කොයිම වෙලාවක උනත් උඹ ත්‍රිපිටකය බොරු කරපු උදවියගේ බන මෙතන ප්‍රචාරය කරන්න හදනවනම් එතන යටින් මගේ comment එක වටෙනවාමයි. එකට හේතුව උඹල අපේ අහිංසක බෞද්ධයෝ මුලා කරන එක නැවත්වීම විතරයි. වෙන කිසිම ක්රෝදයක් වෛරයක් මට උඹ එක්ක නැහැ. තියෙන්නේ අනුකම්පාවක් විතරයි. අවසානයේ මම තීරණය කරනවා උඹත් දමිත් කාරියවසම් වගේම පිස්සෙක් කියල. මෙතනින් එහා උඹ මට විරුද්දව ලියන කිසිම දෙකට මම උත්තර ලියන්නේ නැහැ. මොකද මොලේ විකාර වෙච්ච පිස්සෙක් එක්ක තර්ක කරන එක මෝඩකමක්.
     
    polwattacom හිස් පුරුෂයෝ මොනවාද මෙ කියන්නේ. ඔබ බුද්ධාගමට හා සංඝයාට අපහාස කරණවා පමනයි.
    පිස්සු මටද උබටද. ඔබ තුමාට මානසික වෛද්‍ය උපකාර අවෂ්‍යයි වගේ.

    එකදෙයක් කරුනාවෙන් ඉල්ලන්න කැමති. සංඝයාට නිඝන්ටයෝ කියලා නින්දා කරණ්න එපා.

    නිඝංට නාතපුත්ත හමයි කිව්වේ එලවලුයි බතුයි පමනක් වලදන්න කියලා නැත්නම් පවුසිද්දවෙනවා කියලා. එ වගේම දෙවදත්තත් ඉල්ලලා හිටියා මෙක ශික්ෂාපදයක් ලෙස පනවන්න කියලා. මෙය බුදුරාජානන් වහන්සේ නොකරපු හින්දා දෙවදත්තයා සංඝබෙදය සිද්දකලා.

    කෙසෙවෙතත් ඔබ තුමාට අපි අනුකම්පා කරණවා.

    .
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    polwattacom හිස් පුරුෂයෝ මොනවාද මෙ කියන්නේ. ඔබ බුද්ධාගමට හා සංඝයාට අපහාස කරණවා පමනයි.
    පිස්සු මටද උබටද. ඔබ තුමාට මානසික වෛද්‍ය උපකාර අවෂ්‍යයි වගේ.

    එකදෙයක් කරුනාවෙන් ඉල්ලන්න කැමති. සංඝයාට නිඝන්ටයෝ කියලා නින්දා කරණ්න එපා.

    නිඝංට නාතපුත්ත හමයි කිව්වේ එලවලුයි බතුයි පමනක් වලදන්න කියලා නැත්නම් පවුසිද්දවෙනවා කියලා. එ වගේම දෙවදත්තත් ඉල්ලලා හිටියා මෙක ශික්ෂාපදයක් ලෙස පනවන්න කියලා. මෙය බුදුරාජානන් වහන්සේ නොකරපු හින්දා දෙවදත්තයා සංඝබෙදය සිද්දකලා.

    කෙසෙවෙතත් ඔබ තුමාට අපි අනුකම්පා කරණවා.

    .

    :yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උඹ එක්ක වාද කරන එක මෝඩකමක්. මම කවදාවත් බොරු බන කියල නැහැ. බුදුබණ මම ඒ අයුරින් පිළිපදින කෙනෙක්. මම කොහෙවත් වෛරය වපුරලා නැහැ. ක්‍රෝධය වපුරලා නැහැ. ඉරිසියා කරලා නැහැ. උඹයි බන කියන ගමන් මුස්ලිම් මිනිස්සු එක්ක මරාගන්න යන්නේ. උඹයි මිනිහෙක්ව ගින්දරෙන් රෝස් කරන පින්තුර දැම්මේ. මම නෙවෙයි. බන කියනවනම් ඒ විදිහට ජීවත් වෙයන්. මින් මතුවට උඹ එක්ක මම වාදයට එන්නේ නැහැ. එත් කොයිම වෙලාවක උනත් උඹ ත්‍රිපිටකය බොරු කරපු උදවියගේ බන මෙතන ප්‍රචාරය කරන්න හදනවනම් එතන යටින් මගේ comment එක වටෙනවාමයි. එකට හේතුව උඹල අපේ අහිංසක බෞද්ධයෝ මුලා කරන එක නැවත්වීම විතරයි. වෙන කිසිම ක්රෝදයක් වෛරයක් මට උඹ එක්ක නැහැ. තියෙන්නේ අනුකම්පාවක් විතරයි. අවසානයේ මම තීරණය කරනවා උඹත් දමිත් කාරියවසම් වගේම පිස්සෙක් කියල. මෙතනින් එහා උඹ මට විරුද්දව ලියන කිසිම දෙකට මම උත්තර ලියන්නේ නැහැ. මොකද මොලේ විකාර වෙච්ච පිස්සෙක් එක්ක තර්ක කරන එක මෝඩකමක්.
    :)
     
    amasin.

    Banned
    Feb 20, 2013
    205
    35
    0

    YES